මචන්ලා මට අලුතෙන් account එකක් ගන්න ඕන වෙලා තියනවා. ලොකු ගණන් දාන්න නෙමේ. පඩියෙන් ඉතුරු වෙන ගානෙන් ටිකක් දාන්න.
මට ඕනකරන්නේ
1. Online Banking
2. Debit Card එක ප්‍රශ්නයක් නැතිව online වැඩ වලට ගන්න පුළුවන් වෙන්න ඕන
දැනට හිතාගෙන ඉන්නේ NDB එකේ දාන්න
වෙන හොද ඒවා තියෙන්නේ මොනාද?
(දැනට Seylan එකක් තියනවා
)
මට ඕනකරන්නේ
1. Online Banking

2. Debit Card එක ප්‍රශ්නයක් නැතිව online වැඩ වලට ගන්න පුළුවන් වෙන්න ඕන

දැනට හිතාගෙන ඉන්නේ NDB එකේ දාන්න

වෙන හොද ඒවා තියෙන්නේ මොනාද?
(දැනට Seylan එකක් තියනවා
)