2014 Aug 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔන්න කාලෙකට පස්සේ අවා හොද සින්දු ටිකක් අහන්න. :D:D එල කිබුලා අයියා :cool::cool:
     
    TechSmart Lanka

    පරිගණක ලොවේ ඔබේ විශ්වසනීය සහකරු



    product_12.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හෙට exam අලේ .... :(
    මම යනෝඕඕඕඕඕඕඕඕ
    අද ලස්සන සිංදු ටිකක් යනවා .. හොරෙන් අහන් ඉන්න ඕන
    ගූඩ් night කස්ටියටම .
    exam nethi dawasak tiyenawada oyata?:oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නාකි නෑ..‍
    කොල්ලෙක්. :cool:
    කොම්පියුටර් හදනවා ..
    බැදලා නැති ගෑල්ලමයින්ගෙ දවසින් හදා දෙනවා..
    බැදලා නං දවස් 3ක් ගන්නවා :cool::cool:

    ඔහ් හෝ....අපේ කිබුල් මාමි වගේ කොල්ලෙක්ද????
    මගේ එකෙත් පොඩි අවුලක්...හොදට හදනවද? බෝර්ඩ් කැල්ල දාගන්න ඕන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිනාසෙන්න මිහිරියාව වස්‌සලා සිතින්;

    බලා ඉන්න දිවිතුරාම නෙත් හෙලා ළඟින්

    ජීවිතේම කැප කලාම ආදරේ නමින්


    වෙන් නොවීම ලංව ඉන්න කූඩු වී පෙමින්.