moko bus kaarayo berihan denne?ඔව් බං..... මෝඩ මී හරක් ඉන්නේ..... දැක්කනේ අර ත්‍රෙඩ් එකට දාපු කමෙන්ට්......
![]()







ඇයි දැං ඔයා කොල්ලා නෙවේ ද![]()
මගුලක් කතා කරනවා........ ඩයි වල පිහිටෙන් කොන්ඩේ කලු කරන් ඉන්නේ ඕකා..... ඈහුවොත් නම් කියයි..... 18යි කියලා..... 

හෆොයි.... කොහොමත් ඔය දතාට මේ දවස් වල ඩ්‍රයි සීසන්......
![]()
හෆොයි.......!!
![]()





මාගේ මේ විරහා වේදනාව (Net ස්ලෝව් වීම නිසා සෑදෙන.) සිදෙන්න සින්දුවක් දෙන්න කිඹුල් අයියේ...![]()
ෂෝ එක පස්සේ අහන්නම්. කව්රු හරි පුණ්‍ය වන්තයෙක්ට කියලා රෙකෝඩ් කරගෙන..
