ebay selling සින්හලු.!

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    ebay sell karankota item eka nogiyeth refund denna wenawa
    tracking ekka yawana eka tamai hoda
    eth samaraha country walta tracking wada naha
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ebay sell karankota item eka nogiyeth refund denna wenawa
    tracking ekka yawana eka tamai hoda
    eth samaraha country walta tracking wada naha
    ඔව් ට්‍රැකින් දාන එක කෝකටත් හොඳයි,මචන් ඔයා seling කරනවද?
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මචන් ඔන්න මමත් ඒබොක්කෙ සෙලින් පටන් ගත්තා,මම යවන්නෙ ගම්මිරිස්,කුරුඳු. තාම සතියක් වගේ වෙන්නෙ ලිස්ට් කරලා,දැනට ඕඩර් දෙකක් ඇවිල්ලා ඒවා ශිප් කරා :yes: මම ෆ්‍රී ශිපින් දෙන්නෙ බන් :rolleyes: මෙහේ පෝස්ට් එකේ සෑහෙන්න ගනන් නේ බන්,ග්‍රෑම් 100ට Rs.350ක් ගත්තා USA වලට :baffled: ඇඬෙනවා බන් :dull: උබලා කොහොමද ශිප් කරන්නෙ,කූරියර් කරලද,නැත්තම් නෝමල් පෝස්ට් එකේද? ebay selling සෙට් එක පොඩ්ඩක් මෙතන සෙට් වෙමුද? කට්ටියට තියෙන ප්‍රශ්ණ මොනවද කියලා දැන ගන්න... :cool::cool::cool:

    උබ කීය ගානේද ඔවා sell කරන්නේ?? මෙහෙ ඔව් තියෙනවනේ බන්??? :confused:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    This is Real sinhalese mind. and it wont to help you to become a businessman!

    MOKADA BAN WENNE ANITH AYATH SALE KARAMA MATH SALE KARA PHONES HOUSING ,TEA WAGE DEWAL MAN NAM KALE $ AWATA PASSE MEHE $ GANNA AYATA TRASFER KARA, ITA PASSE COMMERCIAL ACCOUNT EKATA RS WALIN EGOLLO DAMMA
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    MOKADA BAN WENNE ANITH AYATH SALE KARAMA MATH SALE KARA PHONES HOUSING ,TEA WAGE DEWAL MAN NAM KALE $ AWATA PASSE MEHE $ GANNA AYATA TRASFER KARA, ITA PASSE COMMERCIAL ACCOUNT EKATA RS WALIN EGOLLO DAMMA
    machan uba thama ebay sell karanawada? mona wage items da karanne? :yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උබ කීය ගානේද ඔවා sell කරන්නේ?? මෙහෙ ඔව් තියෙනවනේ බන්??? :confused:

    ඒ හන්දා තමා බං එව්වා පිටරට පටන්නේ.:rofl:. උඔ ඉක්මන්.lk එකයි ඊ.බේ එකයි පටවලවගෙනද මන්දා :confused:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:

    ඒක නම් ඇත්ත බන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    උඔ ඔය යවන එව්වා ටික පබ්ලික් එකේ දාන්න එපා.නැත්තං මෙතන ඉන්න අපතයෝ ටික ත් එව්වම ඊ.බේ එකේ සෙල් කරලා එක්කෝ එව්ට ඊ.බේ එකේ තියෙන මාකට් එක නැත්තටම නැතිකරලා දායි.නැත්තං බිස්නස් එකට කෙලී හැම එකාම එව්වම සෙල් කරන්න පටන් අරන් :oo:

    :rofl: :P සිරාවට...... ඒත් කමක් නෑ..... රටේ නම කෑවොත් ඉවරයි..... ගොඩක් සෙලර් ලා; දැන් එවන්නේ නෑ බඩු මෙහෙට.... අපේ උන් බඩු ඈවිල්ලත්; ආවේ නෑ කියලම....... :angry:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    ඒ හන්දා තමා බං එව්වා පිටරට පටන්නේ.:rofl:. උඔ ඉක්මන්.lk එකයි ඊ.බේ එකයි පටවලවගෙනද මන්දා :confused:
    :D:D:D eka tamai ban math baluwe :yes: