කට්ටඩි.ගුරුන්නා;17081152 said:ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )
1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්රයෙන් අයුතු ප්රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

kondesi podaak lihil karapanko guru thumo


. එහෙනම් වෙල්කම් ඔන්න.

වැඩා තමයි ගුරුකමක් කරලා හොයාගන්න ඇති. ඔන්න නොකරන්වයි කියපු කොඩිවිනේ අපි දෙන්නගෙන් ස්ටාට් කරයිද දන්නෙ නෑ 



