Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
සාදරයෙන් පිළිගන්නවා.. ගුරැන්නාන්සේ කොග්ගල කොයි පළාතෙද ආයිබෝං..:rolleyes: දත් කැක්කුමට මතුරන මන්තරයක් දන්නවනම් කියවනද?‍‍..:sorry:
පාවිච්චි කරපු පැඩ් එකක් අරන් කැක්කුම තියෙන දතෙන් 100 වාරක් හපල ගිලපන් :love:
 
welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කට්ටඩි.ගුරුන්නා;17081152 said:
    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

    1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
    2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
    3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
    4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
    5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
    6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
    මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

    මට ඔය සේරම සුදුසුකම් තියෙනවා..:sorry:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පාවිච්චි කරපු පැඩ් එකක් අරන් කැක්කුම තියෙන දතෙන් 100 වාරක් හපල ගිලපන් :love:

    මවුස් පෑඩ් එකක්ද උට්ටෝ :rofl::baffled:
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    මවුස් පෑඩ් එකක්ද උට්ටෝ :rofl::baffled:
    230MM_regular_sanitary_pads_with_wings_for_day_use_634579245780719619_1.JPG

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ජය වේවා..... සාදරයෙන් පිලිගන්නවා මොනවා කරත් කමක් නැ. ඕවයින් කාටවත් කරදරයක් නැත්තම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,537
    1
    57,670
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි ෂෝක්! කට්ටඩියෙක් විතරයි මෙතනට අඩුවෙලා හිටියෙ. ඔන්න මම ප්‍රශ්න ඇහැව්වොත් රිද්ද ගන්න බෑ හොඳේ!! :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;17081078 said:
    සාදරයෙන් පිලිගන්නවා . කිරියට :yes::P

    මචන් පුලුවන්නම් අපේ රටේ අනාගතය විනාස කරන දෙස්පාලුවෝයි අපේ ජාතිය ආගම නැති කරලා අරාබි ගුබ්බෑයමක් කරන්න දගලන හම්බයිටයි උතුරේ කාලක් කඩන ඊලමක් ගන්න හදන කොටි දෙමෙල්ලු ටිකටයි කොඩිවිනයක් කරලා තොලොංචි කරලා දාපන් කෝ ලොකු පිනක් .සල්ලි ඕනෙනම් අපි එකතු කරලා හරි දෙන්නම් .:D:D

    ආහාසයක් හෝ උපහාසයක් නෙමේ සිරාවටම කියන්නේ :cool:

    :yes::yes: අන්න කරනවා නම් වැඩ....... :D
     
    waligamaya

    Well-known member
  • මරුසිරා;17081078 said:
    සාදරයෙන් පිලිගන්නවා . කිරියට :yes::P

    මචන් පුලුවන්නම් අපේ රටේ අනාගතය විනාස කරන දෙස්පාලුවෝයි අපේ ජාතිය ආගම නැති කරලා අරාබි ගුබ්බෑයමක් කරන්න දගලන හම්බයිටයි උතුරේ කාලක් කඩන ඊලමක් ගන්න හදන කොටි දෙමෙල්ලු ටිකටයි කොඩිවිනයක් කරලා තොලොංචි කරලා දාපන් කෝ ලොකු පිනක් .සල්ලි ඕනෙනම් අපි එකතු කරලා හරි දෙන්නම් .:D:D

    ආහාසයක් හෝ උපහාසයක් නෙමේ සිරාවටම කියන්නේ :cool:

    :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;17081078 said:
    සාදරයෙන් පිලිගන්නවා . කිරියට :yes::P

    මචන් පුලුවන්නම් අපේ රටේ අනාගතය විනාස කරන දෙස්පාලුවෝයි අපේ ජාතිය ආගම නැති කරලා අරාබි ගුබ්බෑයමක් කරන්න දගලන හම්බයිටයි උතුරේ කාලක් කඩන ඊලමක් ගන්න හදන කොටි දෙමෙල්ලු ටිකටයි කොඩිවිනයක් කරලා තොලොංචි කරලා දාපන් කෝ ලොකු පිනක් .සල්ලි ඕනෙනම් අපි එකතු කරලා හරි දෙන්නම් .:D:D

    ආහාසයක් හෝ උපහාසයක් නෙමේ සිරාවටම කියන්නේ :cool:

    මෙන්න මේක කරපන්.මමත් කීයක් හරි දෙන්නම්
     
    Jul 14, 2014
    237
    32
    0
    ඔයා කවුද කියල අපිට බලාගන්න...මේ පුංචිම පුංචි මන්තරේ මොකද්ද කියල කියන්න පුලුවන්ද?
    ඔං පී සී ය:
    මං ගැන වැරදියට හිතන්න එපා ඔන්,මම ගුරුකන් කරන්නේ නෑ....
    :cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයුබෝවන්. එළකිරි එකත් සමඟ රැඳී සිටිමින් වැදගත් හා ප්‍රයෝජනවත් දේවල් බෙදා හදා ගනියි කියල හිතනව.

    (පාරම්පරික ශාත්‍ර කියපු ගමන් අපේ කට්ටියට කොඩිවිණ විතරම වගේ මතක් වෙන්නෙ. තමන් වැරැද්දක් නැතුව මනස ශක්තිමත්ව ජීවත් වෙනවනම් කොඩිවිණ කියල දේවල් වලින් තමන්ට මුකුත් කරන්න හැකියාවක් නෑ. තමන්මනම් වරද්දගන්නෙ ඒකම තමයි කොඩිවිණය වෙන්නෙ.)