koheda machan thyenne thin..aduine ..hoyaganna amaru needa..hodam thathwe ekak/... 2009 nisa sapelshawa aluth ne....
na machan....mama adath 65 wage yaddi miss karana wage danuna..gassenawa wage...![]()


ජන්තු මාමේ.... අපේ යාළුවාගේ එක ඊලග සෙට් එකේවත් තිබුනොත් ගොඩ..... චෑසි නම්බර් ග්රයින්ඩ් කරලා නම්; කොහොමද අදුර ගන්නේ......??
ජන්තු අයියා;17082250 said:ගිය සෙනසුරාදා ගියා සිංහලු මිරිහාන පොලිසියට හොරකම් කරලා අහු උන..ජපන් බයික් ගොඩක් අස්සේ ඉන්දියන් ඒවත් තිබ්බා...ඉන්දියන් ඒවයෙන් වැඩි හරියක් පල්සර් තියෙන්නේ..චැසි නම්බර් ග්රයින්ඩ් කරලා..සමහර බයික් වල එන්ජින් විතරයි..චැසි මලකඩ කාලා වෙනම දාලා..අපේ එක තිබුනේ නෑ එතන..තව වගයක් එනවලු..ඒ ටිකත් ආවාම බලන්න එන්න කිව්වා..ඇඩෙනවා බං හොනට් ටික දැක්කම..පේන්ට් පවා වෙනස් කරලා..
ජන්තු මාමේ.... අපේ යාළුවාගේ එක ඊලග සෙට් එකේවත් තිබුනොත් ගොඩ..... චෑසි නම්බර් ග්රයින්ඩ් කරලා නම්; කොහොමද අදුර ගන්නේ......??
මිරිහානෙන් උදව්වක් ඕනෙ වුනොත් මට කතාකරන්නෝ...
අපේ ලොකුතාත්තගෙ පුතා ඉන්නවා පොර ඔය සයිඩ් එකේ තමා ඉස්සර නම් වැඩ කලේ... තාම ඒක තමා කරන්නෙ මං හිතන්නෙ. උදව්වක් ඕනෙ වුනොත් කෝල් එකක් දාන්න. අඩුගානෙ කෑලි ගලෝල බලන්න වත් චාන්ස් එකක් අරන්දෙන්න පුලුවන් වෙයි සමහරවිට...
මිරිහානට කියලා අර *ල් වේ* ව හිරේ දාපන්....... 

කුකුළණි.... අපේ කුක්කු පැටියා කිව්වනේ; අර ඔයිල් මාට් වල එහෙම තියෙන කෑස්ට්රෝල් හොර හම්බ බඩු කියලා.... ඉතින් මම ආයෙත් කැල්ටෙක්ස් වලට මාරු උනානේ..... දැන් ආයෙත් අර ගියර් නියුට්රල් වෙන කේස් එක තියෙනවනේ...... උදේට තමා වැඩි......![]()


ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලානෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්රල් වෙනවා......![]()
ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලා![]()
ඒ වගේ තමා..... උදේට තමා අවුල.... දැන් ප්රශ්නේ..... මේක අර හොර හම්බ ඔයිල් එකට නෑ..... ඔරිජිනල් කෑල්ටෙක්ස් එකට එනවා..... 