ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගිය සෙනසුරාදා ගියා සිංහලු මිරිහාන පොලිසියට හොරකම් කරලා අහු උන..ජපන් බයික් ගොඩක් අස්සේ ඉන්දියන් ඒවත් තිබ්බා...ඉන්දියන් ඒවයෙන් වැඩි හරියක් පල්සර් තියෙන්නේ..චැසි නම්බර් ග්රයින්ඩ් කරලා..සමහර බයික් වල එන්ජින් විතරයි..චැසි මලකඩ කාලා වෙනම දාලා..අපේ එක තිබුනේ නෑ එතන..තව වගයක් එනවලු..ඒ ටිකත් ආවාම බලන්න එන්න කිව්වා..ඇඩෙනවා බං හොනට් ටික දැක්කම..පේන්ට් පවා වෙනස් කරලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමේ.... අපේ යාළුවාගේ එක ඊලග සෙට් එකේවත් තිබුනොත් ගොඩ..... චෑසි නම්බර් ග්‍රයින්ඩ් කරලා නම්; කොහොමද අදුර ගන්නේ......??
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමේ.... අපේ යාළුවාගේ එක ඊලග සෙට් එකේවත් තිබුනොත් ගොඩ..... චෑසි නම්බර් ග්‍රයින්ඩ් කරලා නම්; කොහොමද අදුර ගන්නේ......??

    එතකොට නම් සොරිම තමයි මචං..හොයන්න බෑ...එතන තිබ්බ හොනට් ටිකත් මම හිතන්නේ නම්බර් ග්රයින්ඩ් කරලා තියෙන්නේ...කොහෙන් හොයන්නද අයිති කාරයව...පව් බං හොනට් අයිති කොල්ලෝ ඇවිත් බිම පෙරලි පෙරලි බලනවා අඩුම ගානේ සලකුණක්වත් තියෙනවද කියල...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙනම ගහපිය බයික් හොරුන්ට...

    ඕක කොහෙන් හරි සෙට්වෙයි... අතාරින්න එපා..

    අඳුරගන්න ඉතින් එන්ජිමේ චැසියෙ වෙනස් නොවෙන කෑල්ලක් වත් මතක තියාගන්න වෙනවා..

    අඩුගානෙ එන්ජිමේ මාරුකරපු කෑල්ලක්වත් වයරින් වෙනසක් මොකක්හරි. මගෙ එකේනම් කෑලි සේරම ගලෝපු නිසා තැන් තියනව ගොඩක්..

    අතාරින්න එපා නට් එකක් හරි චෙක් කරන්න එන්ජිමේවත්.

    ඕව උස්සන එවුන්ට නම් කොහොමත් හොඳක් වෙන්නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17082250 said:
    ගිය සෙනසුරාදා ගියා සිංහලු මිරිහාන පොලිසියට හොරකම් කරලා අහු උන..ජපන් බයික් ගොඩක් අස්සේ ඉන්දියන් ඒවත් තිබ්බා...ඉන්දියන් ඒවයෙන් වැඩි හරියක් පල්සර් තියෙන්නේ..චැසි නම්බර් ග්රයින්ඩ් කරලා..සමහර බයික් වල එන්ජින් විතරයි..චැසි මලකඩ කාලා වෙනම දාලා..අපේ එක තිබුනේ නෑ එතන..තව වගයක් එනවලු..ඒ ටිකත් ආවාම බලන්න එන්න කිව්වා..ඇඩෙනවා බං හොනට් ටික දැක්කම..පේන්ට් පවා වෙනස් කරලා..

    මිරිහානෙන් උදව්වක් ඕනෙ වුනොත් මට කතාකරන්නෝ...

    අපේ ලොකුතාත්තගෙ පුතා ඉන්නවා පොර ඔය සයිඩ් එකේ තමා ඉස්සර නම් වැඩ කලේ... තාම ඒක තමා කරන්නෙ මං හිතන්නෙ. උදව්වක් ඕනෙ වුනොත් කෝල් එකක් දාන්න. අඩුගානෙ කෑලි ගලෝල බලන්න වත් චාන්ස් එකක් අරන්දෙන්න පුලුවන් වෙයි සමහරවිට...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු මාමේ.... අපේ යාළුවාගේ එක ඊලග සෙට් එකේවත් තිබුනොත් ගොඩ..... චෑසි නම්බර් ග්‍රයින්ඩ් කරලා නම්; කොහොමද අදුර ගන්නේ......??

    චැසිස් නම්බර් විතරක් නම් වෙනස් කරල නෙවේ ඔකුන් බයික් 3-4ක් මස් කරල ඒව වෙන වෙනම ඇසෙම්බල් කරනව අලුත් පාට එහෙම ගහල එතකොට එකක ටැන්ක් එක වෙන එකක චැසියකට එන්ජින් එකත් වෙනම එකක් අරන් සෙට් කරල අලුත් නම්බර් එකක් ගහල දානව, ආය ඉතින් හොයන්න වෙන්නෙ ෆුට් රෙස්ට් චැසිය වගේ කෑලි හොදට බලල බලලම තමා. ඒත් ඉතින් මුලු බයික් එකම ආය හොයාගන්න නම් ලේසි වෙන එකක් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මිරිහානෙන් උදව්වක් ඕනෙ වුනොත් මට කතාකරන්නෝ...

    අපේ ලොකුතාත්තගෙ පුතා ඉන්නවා පොර ඔය සයිඩ් එකේ තමා ඉස්සර නම් වැඩ කලේ... තාම ඒක තමා කරන්නෙ මං හිතන්නෙ. උදව්වක් ඕනෙ වුනොත් කෝල් එකක් දාන්න. අඩුගානෙ කෑලි ගලෝල බලන්න වත් චාන්ස් එකක් අරන්දෙන්න පුලුවන් වෙයි සමහරවිට...

    :angry: මිරිහානට කියලා අර *ල් වේ* ව හිරේ දාපන්....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුළණි.... අපේ කුක්කු පැටියා කිව්වනේ; අර ඔයිල් මාට් වල එහෙම තියෙන කෑස්ට්‍රෝල් හොර හම්බ බඩු කියලා.... ඉතින් මම ආයෙත් කැල්ටෙක්ස් වලට මාරු උනානේ..... දැන් ආයෙත් අර ගියර් නියුට්‍රල් වෙන කේස් එක තියෙනවනේ...... උදේට තමා වැඩි...... :(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කුකුළණි.... අපේ කුක්කු පැටියා කිව්වනේ; අර ඔයිල් මාට් වල එහෙම තියෙන කෑස්ට්‍රෝල් හොර හම්බ බඩු කියලා.... ඉතින් මම ආයෙත් කැල්ටෙක්ස් වලට මාරු උනානේ..... දැන් ආයෙත් අර ගියර් නියුට්‍රල් වෙන කේස් එක තියෙනවනේ...... උදේට තමා වැඩි...... :(

    ගියර් එකේ නිකන් වේගෙන් යනකොට නියුට්‍රල් එකට වැටෙනවද එකපාරට ?

    නැත්නම් ගියර් මාරු කරද්දී නියුට්‍රල් වැටෙනවද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්‍රල් වෙනවා...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නෑ.... එහෙම නෙවේ..... ෆස්ට් එකේ දාලා ඈදලා; ක්ලච් එක ඈල්ලුවහම; ඉබේම නියුට්‍රල් වෙනවා...... :dull:
    ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලා
    8.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බයික් උස්සලා තින්නේ ප්‍රසිද්ද රයිඩර් කෙනෙක්ලු නේද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගියර් බොක්ස් එක සෙමි ඔටෝමැටික් වෙලා
    8.gif

    :rofl: ඒ වගේ තමා..... උදේට තමා අවුල.... දැන් ප්‍රශ්නේ..... මේක අර හොර හම්බ ඔයිල් එකට නෑ..... ඔරිජිනල් කෑල්ටෙක්ස් එකට එනවා..... :(
     
    Status
    Not open for further replies.