Dialog 4G usersලා එන්න

sakalamana

Member
Aug 5, 2014
62
10
0
but machn 3g 5GB postpaid connection ekak ne..ekata night time packages active karanna bahane..ea nisa Prepaid sim ekak ekka connection ekak ganna wenawa..uba oka kohomada karanne?

mage 3gb unlimit eka thiyenne. eke nt pacegs puluvan.. man kohomath 80gb nam gannavamai...
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑනේ මචන්..අනික හැමෝම කියනවා නේ SLT හරි නෑ කියලා :dull:
    msan එකකට 1000m ඇතුලත වගේ ඉන්නවා නං පලාතේ fiber optic තියෙනවා නං slt නරක නෑ බං. බැන බැන උනත් ඉතිං අපි පාවිච්චි කරන්නෙ :P:rofl: ;);)
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    msan එකකට 1000m ඇතුලත වගේ ඉන්නවා නං පලාතේ fiber optic තියෙනවා නං slt නරක නෑ බං. බැන බැන උනත් ඉතිං අපි පාවිච්චි කරන්නෙ :P:rofl: ;);)

    එහෙමද..මන් පොඩ්ඩක් බලන්නන් ඒක ගැනත්.Thanks මචන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමද..මන් පොඩ්ඩක් බලන්නන් ඒක ගැනත්.Thanks මචන්
    නැත්තං ඉතිං bell 4G ත් හොදයි කියනවා නේ. මං දැක්කා උක්කුං අරං තියෙනවා.. අහලා බලන්න :rolleyes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    ela machan

    kohomada ban me paththata 4g coverage eka thiyawada kiyala balaganne.
    mama inne kegalle town eke idala 1.5km withara durin
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    නැත්තං ඉතිං bell 4G ත් හොදයි කියනවා නේ. මං දැක්කා උක්කුං අරං තියෙනවා.. අහලා බලන්න :rolleyes:

    lankabell මෙහෙට සිග්නල් නෑ මචන්..

    මෙන්න මේ 2690 package එක නම් හොදයි වගේ.. http://www.slt.lk/personal/broadband/ftth/packages

    fiber මෙහෙට තියෙනවද බලන්න ඕනේ.මට මේක පොඩ්ඩක් තේරෙන්නේ නෑනේ මචන්..

    "Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum peak download volume or the total usage volume."

    maximum peak download volume යි total usage volume යි අතරෙ වෙනස මොකක්ද? :confused: 50GB ඉවර උනාම නෙමේද speed අඩු වෙන්නේ?ඊට කලින් ඔය maximum peak download එක ආවම speed අඩු වෙනවද?එහෙම නම් වැඩක් නෑනේ මචන්? :eek:
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0

    ela machan

    kohomada ban me paththata 4g coverage eka thiyawada kiyala balaganne.
    mama inne kegalle town eke idala 1.5km withara durin

    Dialog එකට කතා කරලා කියපන් මචන් එතකොට එකෙක් ඇවිල්ලා සිග්නල් චෙක් කරනවා..සිග්නල් OK නම් ගන්න පුලුවන්. no - 0117100100
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Dialog එකට කතා කරලා කියපන් මචන් එතකොට එකෙක් ඇවිල්ලා සිග්නල් චෙක් කරනවා..සිග්නල් OK නම් ගන්න පුලුවන්. no - 0117100100

    thanks machan

    rep +
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    man nm Limite unama raata Night Pakeg dagana okoma karaganva

    Rs 20 1GB
    Rs 30 3GB
    100 Unlimited speed eka slow karala tibunta raata mava activ karata pasa speed vadi vanva