ඕක දෙන්නේ Business Registration letter එකක් දෙන්න පුලුවන් එවුන්ට විතරයි මචන්...

but machn 3g 5GB postpaid connection ekak ne..ekata night time packages active karanna bahane..ea nisa Prepaid sim ekak ekka connection ekak ganna wenawa..uba oka kohomada karanne?
SLT eke nedda ban oya ganata hoda connection ekak ?

eth dongle jathiyath ekamane? speed eka wenas wenna widiyak nane?
mage 3gb unlimit eka thiyenne. eke nt pacegs puluvan.. man kohomath 80gb nam gannavamai...
colytiye podi venasak thiyenava vage... matanam poddak evage danenava.. mage eka ertel huwawei ekak .. speed ekanam supiriyatama vada..dailog sim eka use karath
Huawei dongle ekak ebay eken ganna ekada laba dongle.lk eken ganna ekada?ebay eken gaththama free shipping unath anan manan tax wadinawada?
me deka baluwe
http://www.dongle.lk/product/huawei-e3272/
http://www.ebay.com/itm/Huawei-E3272s-153-3G-4G-LTE-Up-to-150Mb-s-UNLOCKED-Sim-FREE/291168105852?_trksid=p2047675.c100005.m1851&_trkparms=aid%3D222007%26algo%3DSIC.MBE%26ao%3D1%26asc%3D24192%26meid%3D39b0561414b6475fb61f0b754e6e6133%26pid%3D100005%26prg%3D10284%26rk%3D5%26rkt%3D6%26sd%3D251445165559&rt=nc
mokakda me deken hoda??? help help![]()

msan එකකට 1000m ඇතුලත වගේ ඉන්නවා නං පලාතේ fiber optic තියෙනවා නං slt නරක නෑ බං. බැන බැන උනත් ඉතිං අපි පාවිච්චි කරන්නෙනෑනේ මචන්..අනික හැමෝම කියනවා නේ SLT හරි නෑ කියලා![]()

msan එකකට 1000m ඇතුලත වගේ ඉන්නවා නං පලාතේ fiber optic තියෙනවා නං slt නරක නෑ බං. බැන බැන උනත් ඉතිං අපි පාවිච්චි කරන්නෙ![]()
![]()
නැත්තං ඉතිං bell 4G ත් හොදයි කියනවා නේ. මං දැක්කා උක්කුං අරං තියෙනවා.. අහලා බලන්නඑහෙමද..මන් පොඩ්ඩක් බලන්නන් ඒක ගැනත්.Thanks මචන්

නැත්තං ඉතිං bell 4G ත් හොදයි කියනවා නේ. මං දැක්කා උක්කුං අරං තියෙනවා.. අහලා බලන්න![]()
50GB ඉවර උනාම නෙමේද speed අඩු වෙන්නේ?ඊට කලින් ඔය maximum peak download එක ආවම speed අඩු වෙනවද?එහෙම නම් වැඩක් නෑනේ මචන්? 
ela machan
kohomada ban me paththata 4g coverage eka thiyawada kiyala balaganne.
mama inne kegalle town eke idala 1.5km withara durin
Dialog එකට කතා කරලා කියපන් මචන් එතකොට එකෙක් ඇවිල්ලා සිග්නල් චෙක් කරනවා..සිග්නල් OK නම් ගන්න පුලුවන්. no - 0117100100