Mobile Photography Club

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය ඇප් වලින් එඩිට් කරනවට වඩා නැචුරල් විදියට තියෙනකොට පික්චර් එක ඔයිට වඩා ලස්සන නැද්ද මචංලා :rolleyes:
    සාමාන්යෙන් ස්වාභාවික විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එක තමයි වටින්නේ :yes:

    (මගේ මතයක් පමණි )​
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය ඇප් වලින් එඩිට් කරනවට වඩා නැචුරල් විදියට තියෙනකොට පික්චර් එක ඔයිට වඩා ලස්සන නැද්ද මචංලා :rolleyes:
    සාමාන්යෙන් ස්වාභාවික විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එක තමයි වටින්නේ :yes:

    (මගේ මතයක් පමණි )​

    sirawata ban matath oka hituna
    mokada mama antimata dapu dekama edit Kalama kathai wage original ekata wada
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය ඇප් වලින් එඩිට් කරනවට වඩා නැචුරල් විදියට තියෙනකොට පික්චර් එක ඔයිට වඩා ලස්සන නැද්ද මචංලා :rolleyes:
    සාමාන්යෙන් ස්වාභාවික විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එක තමයි වටින්නේ :yes:

    (මගේ මතයක් පමණි )​
    ඹව් මචන් කතාව ඇත්ත ඒත් දැන් අපේ ඇස් ඒකට පුරුදුවෙලා තියෙන්නේ
    පොටොස් වලට අමුතු කලාත්මක පැත්තක් ඒකතු කරන්න පුලුවන් ඒවාගෙන්

    මේක බලන්නකො
    DSC_0108.jpg

    IMG_20140822_105552.jpg

    PxmjN3DdBxcWycmbV2cxusZjT_KHEK85RP6UO4BOnUY=w889-h500-no

    AkTcUKbpkZR8U8r_-1fQwI28OIGJ6DTGlalxRsmUuac=w889-h500-no
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nokia Lumia 525

    15r1jqp.jpg
    මේ කොහෙද මචන් ?

    Nokia Lumia 625
    5mp camera
    No edit​

    WP_20140715.jpg
    මලට තව ටිකක් විතර ලන් කරලා ගත්තානම් තවත් ලස්සනයි මචන් :yes:
    මෙන්න ලඟදි ගත්ත එව්වා ටිකක්!!
    Lumia 920
    8mp​

    Buddha.jpg
    මේ පිළිමේ වටේ ලයිට් කරේ කොහොමද මචො
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඹන්න ඒහෙනම් edit කරපු නැති normal ගත්තු ටිකක්
    Xperia SP 8mp

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%281%29.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%282%29.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%283%29.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%284%29.jpg

    උපරිම ලස්සනයි මචං,

    අන්තිම එක ගම්පහ අර කන්දක් උඩ තියෙන පන්සලේද (අස්ගිරියද මන්ද නම )
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ කොහෙද මචන් ?

    මලට තව ටිකක් විතර ලන් කරලා ගත්තානම් තවත් ලස්සනයි මචන් :yes:

    මේ පිළිමේ වටේ ලයිට් කරේ කොහොමද මචො

    amuthuwen deyak kale na ban
    normal lens eken gatta photo ekata PicsArt kiyana app eken HDR1 kiyana effect eka damma
    etakota tama oka auto awe :oo: