ඔය ඇප් වලින් එඩිට් කරනවට වඩා නැචුරල් විදියට තියෙනකොට පික්චර් එක ඔයිට වඩා ලස්සන නැද්ද මචංලා![]()
සාමාන්යෙන් ස්වාභාවික විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එක තමයි වටින්නේ
(මගේ මතයක් පමණි )
ඹව් මචන් කතාව ඇත්ත ඒත් දැන් අපේ ඇස් ඒකට පුරුදුවෙලා තියෙන්නේඔය ඇප් වලින් එඩිට් කරනවට වඩා නැචුරල් විදියට තියෙනකොට පික්චර් එක ඔයිට වඩා ලස්සන නැද්ද මචංලා![]()
සාමාන්යෙන් ස්වාභාවික විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් එක තමයි වටින්නේ
(මගේ මතයක් පමණි )
මේ කොහෙද මචන් ?Nokia Lumia 525
![]()
මලට තව ටිකක් විතර ලන් කරලා ගත්තානම් තවත් ලස්සනයි මචන්Nokia Lumia 625
5mp camera
No edit
![]()

මේ පිළිමේ වටේ ලයිට් කරේ කොහොමද මචොමෙන්න ලඟදි ගත්ත එව්වා ටිකක්!!
Lumia 920
8mp
![]()
ඹන්න ඒහෙනම් edit කරපු නැති normal ගත්තු ටිකක්
Xperia SP 8mp
![]()
![]()
![]()
![]()
දබුල්ලේ මචන් හවස 6ට විකරඋපරිම ලස්සනයි මචං,
අන්තිම එක ගම්පහ අර කන්දක් උඩ තියෙන පන්සලේද (අස්ගිරියද මන්ද නම )
ඹන්න ඒහෙනම් edit කරපු නැති normal ගත්තු ටිකක්
Xperia SP 8mp
![]()
![]()
මේ කොහෙද මචන් ?
මලට තව ටිකක් විතර ලන් කරලා ගත්තානම් තවත් ලස්සනයි මචන්
මේ පිළිමේ වටේ ලයිට් කරේ කොහොමද මචො

ඒල ඒල auto ආවාට ඒකේ අමුතු ලස්සනක් තියෙනවා ඒකයි ඇහුවේamuthuwen deyak kale na ban
normal lens eken gatta photo ekata PicsArt kiyana app eken HDR1 kiyana effect eka damma
etakota tama oka auto awe![]()



Pissuda machan okkoma tika lassanaiMage photos tika cha da bung?? kawuruth comment karala na ne![]()
Menna mekath patta bro