පිටරටට සල්ලි ගන්න උදව්
මචන්ලා දන්න උන් පොඩි හෙල්ප් එකක් දෙන්න ලංකාවේ ඉදන් UK වලට ලේසියෙන් සල්ලි එවන්න (මගේ ගෙදරින් UK ඉන්න මට එවනව කියල හිතහන්) විදි මොනවද තියෙන්නේ?
මම සම්පත් එකේ savings එකක් හදනකොට උන් කිවුවා උන්ගේ ATM card එකෙන් ඕන රටකදි ගන්න පුලුවන් ATM charges විතරයි යන්නේ 2$ වගේ කියල. ඒක ඇත්තක්ද?
එහෙම නැත්තම් පවුම් 10ක් ගන්නකොට 2ක් වගේ කැපෙනව නම් මේ ක්රමේ පාඩුයි.
පොඩ්ඩක් හරියටම දන්න අය මේ රේට්ස් ගැන කියනවද?
Thanks a lot

10usd k gaththath 2usd kepei