පිටරටට සල්ලි ගන්න උදව්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිටරටට සල්ලි ගන්න උදව්

    මචන්ලා දන්න උන් පොඩි හෙල්ප් එකක් දෙන්න ලංකාවේ ඉදන් UK වලට ලේසියෙන් සල්ලි එවන්න (මගේ ගෙදරින් UK ඉන්න මට එවනව කියල හිතහන්) විදි මොනවද තියෙන්නේ?

    මම සම්පත් එකේ savings එකක් හදනකොට උන් කිවුවා උන්ගේ ATM card එකෙන් ඕන රටකදි ගන්න පුලුවන් ATM charges විතරයි යන්නේ 2$ වගේ කියල. ඒක ඇත්තක්ද?
    එහෙම නැත්තම් පවුම් 10ක් ගන්නකොට 2ක් වගේ කැපෙනව නම් මේ ක්‍රමේ පාඩුයි. :sorry:

    පොඩ්ඩක් හරියටම දන්න අය මේ රේට්ස් ගැන කියනවද?

    Thanks a lot
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොමෙශල් බෑන්ක් නම් එක ට්‍රන්ස් ඇක්ෂන් එකකට රුපියල් 250ක් කැපෙන්නෙ... මෙහෙන් කාඩ් එකට සල්ලි දැම්මහම ගන්න පුලුවන්. ඔන්ලයින් බෑන්කින් තියනවනම් ක්‍රෙඩිට් ලිමිට් එක දවසෙන් වැඩි කර ගන්න පුලුවන්
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    western union hodaine ban, kohoma gaththath kepenna one ban ape un jeevitheta nikan denne nae :rolleyes: 10usd k gaththath 2usd kepei :baffled:

    මචන් ඊටවඩා විදිහක් මට ඕන එක පාරක් නෙමේනේ හැම මාසෙම වගේ සල්ලි ගන්න ලේසි විදිහක් :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොමෙශල් බෑන්ක් නම් එක ට්‍රන්ස් ඇක්ෂන් එකකට රුපියල් 250ක් හො පන්සීයක් විතර කැපෙන්නෙ... මෙහෙන් කාඩ් එකට සල්ලි දැම්මහම ගන්න පුලුවන්. ඔන්ලයින් බෑන්කින් තියනවනම් ක්‍රෙඩිට් ලිමිට් එක දවසෙන් වැඩි කර ගන්න පුලුවන්

    මෙන්න මේක තමයි මට හරියටම දැනගන්න ඕන බන්. Transaction wise ද නැත්තම් Amount wiseද කැපෙන්න කියන එක. ඔය ගාන නම් කැපෙන්නේ transaction එකට අවුලක් නෑ එකපාර ලොකු ගානක් ගන්න නිසා.

    ඒත් amount එකට කැපෙනව නම් ලොකු ගානක් ගන්නකොට පාඩුයි :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න මේක තමයි මට හරියටම දැනගන්න ඕන බන්. Transaction wise ද නැත්තම් Amount wiseද කැපෙන්න කියන එක. ඔය ගාන නම් කැපෙන්නේ transaction එකට අවුලක් නෑ එකපාර ලොකු ගානක් ගන්න නිසා.

    ඒත් amount එකට කැපෙනව නම් ලොකු ගානක් ගන්නකොට පාඩුයි :eek:

    එක transaction එකකට RS.250ක් කැපිල තිබ්බෙ මගෙ නම් මචො. හැබැයි uk නෙමෙ

    rlxa3l.jpg
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එක transaction එකකට RS.250ක් කැපිල තිබ්බෙ මගෙ නම් මචො. හැබැයි uk නෙමෙ

    rlxa3l.jpg

    mokakda machan rata? ethakota me widiha hondai wage da? mokakda bank eka machan?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් ලංකාවේ ATM card එකෙන්ද මචන් ගන්නේ? කොම් එකේ රුපියල් 250/- කැපෙනවා ගාන මොක උනත්.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    kohomath machan ubata 2 lks (per monthly) walata wadaa aduwen thamaa ganna wenne. mokada ita wadaa gaththoth uba gana report wenawa. kese wethath uba ita wadaa aduwen ganna ekek kiya mama hithanawa. eka nisa Com bank ATM card eka use karapan. 250k wage kapenawa. But hamadaama oka karana eka paadui. mokada adu rate eka kata salli maaru wena nisa.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තව එකක් මචන් දැන් කොම් එකේ ATM එකෙන් දවසකට ගන්න පුළුවන් වෙන්නේ 40,000 නේද? එහෙම උනොත් එහෙනුත් ඒ රටේ මේ 40,000/- සමානව තමයි සල්ලි හම්බු වෙන්නේ. එක සැරේ ලොකු ගානක් ගන්න බෑ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තව එකක් මචන් දැන් කොම් එකේ ATM එකෙන් දවසකට ගන්න පුළුවන් වෙන්නේ 40,000 නේද? එහෙම උනොත් එහෙනුත් ඒ රටේ මේ 40,000/- සමානව තමයි සල්ලි හම්බු වෙන්නේ. එක සැරේ ලොකු ගානක් ගන්න බෑ.

    combank eke upto 2 lakh or 2.5 puluwan
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ATM charges thiyenne transaction wise. But godak welawata exchange rate eka (LKR -> GBP nisa padu wenna puluwan). Limit ekath UK inna kenek ta madi.
    Eka poara ganna puluwan UK ATM ekei bank eke daily withdrawl limit ekai kiyana deke adu amount eka.

    Girl ta UK bank account ekak hadaganna kiyanna (student visa, work permit walin puluwan). Passe lankawe bank ekakin wire transfer karanna. Flat rate ekak thiyenne ATM withdrawal ekakata wada charges wadi. But one ganak yawanna puluwan.

    ATM eken withdraw karana eka labai. NSB eken Rs. 100/transaction ganne.
     

    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Machan Visa card ekakin mona ratakin salli gattat transaction ekakata 2 dollar charge karanawa kiyana eka tamai world wise Visa eke rule eka. oya ATM ekakin ganna gana teeranaya wenne e rate ATM machine wala tiyena withdrawal limit eka. Anit eka tama oyage lankawe bank eken dana ganna ona oyage Visa card eke dawasakata karanna puluwan uparima Withdrawal limit eka keeyada kiyala. Mama danna widihata normal Visa card ekakata allow karanne 150,000 wage ganak. E ekkama oya tama card eka ratadi use karala natnam oyage lankawe bank eke card center inform karanna ona oya card eka use karana rata mokakda kiyala. Natnam egollo card eka block karai. Smahara banks overseas withdrawal ok karannet inform kalata passei.