අලි_මන්තර

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    නියම පොරක්නේ.. මේ ක්‍රමයේ විද්‍යාත්මක පසුබිම පර්යේෂණ මගින් හොයාගෙන ඔය අලි ඉන්න පැතිවල මිනිස්සුන්ට කියල දුන්නොත් අලි-මිනිස් ගැටුම් අඩු කරගන්න පුළුවන් වෙයි.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ

    එක නම් ඈත්ත බන්.. නෑත්නම් අසරණ මිනිස්සු පව් බන්...
    මම නම් හිතන්නේ මෙතන වෙන්නේ අලියට බය නෑතුව ඉන්න එක තමයි මෙතඩ් එක.. අනිත් එක තමයි අත උස්සලා අලියට අල්ල් පෑත්ත පෙන්නුවාම ඌ පස්සට යනවා..

    මෙන්න මෙකත් බලන්න... සුද්දා මන්තර දන්න එකක්යෑ...

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මේ වේසාවගේ සද්දෙට නිදන් හිටිය පොඩි එකත් ඇහැරුනා.
    මන්තර කියන්නේ සද්දේ තමයි. ගන පිහිටල කුනුහර්ප ටිකක් කිව්වත් අලි දුවනව:cool::cool:

    එකපාරක් පවුලේ කට්ටිය එක්ක උඩවලවේ යද්දී අලියෙක් කෙලින්නම ආවා, මන්තර නෙමෙයි මොන මලදානයක්වත් ඇහුවේ නෑ. මීටර 50ක් දුර ඉඳන් දුවන් ඇවිත් ජීප් එකේ සයිඩ් කන්නාඩිය ලඟින් නවතිනව. ආයෙත් හැරිල ගිහින් ආයෙත් දුව්න් එනව. ඔහොම කෙලින් නැතිව තුන්පාරක්ම නාඩගම නැටුව, අන්තිමටම අලිය ලඟට ආපු වෙලාවේ මට මළම පැනලා හෙන හයියෙන් කෑගහලා අතේ තිබුන දිග වීර පොල්ලකින් කෙලල ඇරියා අලියගේ කනට, ඌ කෑගහගෙන කැලේ කඩන් දිව්වා.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96

    උඹ දිග වීර පොල්ලකුත් අරගෙනද ජීප් එකේ ගියේ..:confused: මාරයි නේ ඔයා..:rofl:
     
    උබ නම් මාර ඩයල් එකක් බන්.:P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    кσяη ησρє;17102443 said:
    mama hithanne aliya oya vidihata baya wenne miniha baya nethuwa inna nisa kiyalai...
    ඔව් එහෙමත් වෙනඩ පුලුවන් සාමාන්යෙන් වෙන්නේ අලියෙක් දැක්කහම ලොවෙත් නැතුව
    දුවනවා නේ, එහෙම නැති උනහම ඌ බය වෙනවා ඇති
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උඹ දිග වීර පොල්ලකුත් අරගෙනද ජීප් එකේ ගියේ..:confused: මාරයි නේ ඔයා..:rofl:
    පොල්ලක් කිව්වට ඒක දිග කෝටුවක්. වීර ගස් දැකල තියෙන උන් දන්නව fishing rod එකක් වගේ. චිස් කන්න වැදුනා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    GAJA MADARA kotuvak ara gena yanavanam Ali baya vela duvanavalu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    GAJA MADARA kotuva hand eke thibunath Aliya baya venavalu . Gahanna one naha. Henduvak hand eke thibunath Aliyata kittu venna bayai ne.