මාරයි නේ.. ත්‍රෙඩ්වල කෑ ගහන හේතුවාදි මහත්මයෙක් ඇවිල්ලා පොඩ්ඩක් පැහැදිලි කරනවද මෙහෙම කරන්නේ කොහොමද කියලා.. රෙප්+++
නියම පොරක්නේ.. මේ ක්රමයේ විද්‍යාත්මක පසුබිම පර්යේෂණ මගින් හොයාගෙන ඔය අලි ඉන්න පැතිවල මිනිස්සුන්ට කියල දුන්නොත් අලි-මිනිස් ගැටුම් අඩු කරගන්න පුළුවන් වෙයි.

මේ වේසාවගේ සද්දෙට නිදන් හිටිය පොඩි එකත් ඇහැරුනා.
මන්තර කියන්නේ සද්දේ තමයි. ගන පිහිටල කුනුහර්ප ටිකක් කිව්වත් අලි දුවනව
එකපාරක් පවුලේ කට්ටිය එක්ක උඩවලවේ යද්දී අලියෙක් කෙලින්නම ආවා, මන්තර නෙමෙයි මොන මලදානයක්වත් ඇහුවේ නෑ. මීටර 50ක් දුර ඉඳන් දුවන් ඇවිත් ජීප් එකේ සයිඩ් කන්නාඩිය ලඟින් නවතිනව. ආයෙත් හැරිල ගිහින් ආයෙත් දුව්න් එනව. ඔහොම කෙලින් නැතිව තුන්පාරක්ම නාඩගම නැටුව, අන්තිමටම අලිය ලඟට ආපු වෙලාවේ මට මළම පැනලා හෙන හයියෙන් කෑගහලා අතේ තිබුන දිග වීර පොල්ලකින් කෙලල ඇරියා අලියගේ කනට, ඌ කෑගහගෙන කැලේ කඩන් දිව්වා.
මාරයි නේ ඔයා..

ඔව් එහෙමත් වෙනඩ පුලුවන් සාමාන්යෙන් වෙන්නේ අලියෙක් දැක්කහම ලොවෙත් නැතුවкσяη ησρє;17102443 said:mama hithanne aliya oya vidihata baya wenne miniha baya nethuwa inna nisa kiyalai...
පොල්ලක් කිව්වට ඒක දිග කෝටුවක්. වීර ගස් දැකල තියෙන උන් දන්නව fishing rod එකක් වගේ. චිස් කන්න වැදුනා.උඹ දිග වීර පොල්ලකුත් අරගෙනද ජීප් එකේ ගියේ..මාරයි නේ ඔයා..
![]()
GAJA MADARA kotuvak ara gena yanavanam Ali baya vela duvanavalu.පොල්ලක් කිව්වට ඒක දිග කෝටුවක්. වීර ගස් දැකල තියෙන උන් දන්නව fishing rod එකක් වගේ. චිස් කන්න වැදුනා.
GAJA MADARA kotuvak ara gena yanavanam Ali baya vela duvanavalu.