මල ජරාවක් බන්..ගොඩ්සිලාට පුකේ ආමාරුවටද ඌට army එකෙන් attack කරද්දීත් ලෝකේ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ඔය තරම් කරදර වෙන්නේ..මහ මොන්ටිසෝරි ස්ටෝරි එකක්.
![]()
සිරාවට
..මොකක් උනත් කතාව තාත්වික නෑනේ බන්. අර ජපන් ඩයල් එක බලපන්, ඌ ඕවර් ඇක්ටින්. මුලු ෆිල්ම් එකටම වචන 10-15 කියන්න ඇති. අනික ගොඩ්සිලාගෙ කටින් යන ගින්දරද මොනාද ඒවා නික්න් මිලිටරි ලේසර් එකක් වගේ. ඇත්ත කාතා වස්තුව මම දන්නේ නෑ.ඒත් කතාව ඔයිට වඩා හොදට කරන්න තිබ්බා. මම මේ කිව්වේ හොලිවුඩ් ෆිල්ම්ස් එක්ක සන්සන්දනය කරල.

නෙද්දකිං
මුලු කතාවෙම ඉන්නෙ අර ඇට පැටලිච්ච බූවල්ලෝ වගෙ උන් දෙන්නෙක්..
ඔක්කොම ඉවර උනාම රන්ජන් රාමනායක වගෙ ගොඩ්සිලා ඇවිත් රගලා යනවා,,
පරාදෙ කියලා හිතුනා බැලුවෙ
sira kathawa! 
.මහ මොන්ටිසෝරි ස්ටෝරි එකක්.
main character karana eka karapu kisima deyak ne ne ara egg tika gini thiyena eka erenna. uge acting nam melo rahak ne. 
