ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මොන ස්ලිට්ද බන් ඇන්දේවත් එහාමෙහා යන්න බෑ තාම. මාස 3ක්වත් කකුලට බරක් දෙන්න එපා කියල තියෙන්නේ..

    appatasiri :dull::dull:

    ade idan padam karanne ?

    ube danissa lock weyi bung godak kal inna unoth :P

    elbow grease gahanna weyi aya namanna :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියට දැන් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි එළකිරි S3 4G LTE ක්ලබ් කියල :lol: මූ දැන් ෆෝන් එකක් අරන් රට වටේ දුවනවා එකේ 3G-4G හදා ගන්න :rofl: 4G ෆෝන් එකක් අරන් EDGE විතරක් ලු වැඩ කරන්නේ :P දූවගෙන ඇවිත් මරු කියවයි දැන් :lol:

    අඩේ මූ මොකක්ද අරන් තියෙන්නේ..:rolleyes:

    පරන එක නැන්දට දීල ඇති. :yes::yes:විනාඩියෙන් විනාඩිය අයියා... :lol:ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...:P:P:P

    මේකට නම් දෙන්නම රිදිලා දුවගෙන එයි බඩත් උඩදාගෙන.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    appatasiri :dull::dull:

    ade idan padam karanne ?

    ube danissa lock weyi bung godak kal inna unoth :P

    elbow grease gahanna weyi aya namanna :yes:

    මොන පාඩම්ද බන් අද සෙකන්ඩ් යියර් ෆයිනල් එක්සෑම් පටන් ගන්නේ..

    වැඩක් කරන්න බෑ තාම.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    appatasiri :dull::dull:

    ade idan padam karanne ?

    ube danissa lock weyi bung godak kal inna unoth :P

    elbow grease gahanna weyi aya namanna :yes:

    අනේ අම්බෝ ඔව්..එපාම කරපු වැඩක් ඕක..මගේ ප්ලේට් දාලා තිබුන නිසා ඩොකා කිව්වා දනිස්සට ව්‍යායාම කරන්න කියලා..මම කලේ නෑ..අන්තිමට දනිස් බ්ලොක් උනා..තව මාසයක් විතර ගියා දනිස්ස හරි යන්න...ඒත් හරිදුට නම් දැන්ම ව්‍යායාම කරන්න බෑ ප්ලාස්ටර් ඒක නිසා මම හිතන්නේ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17108270 said:
    අනේ අම්බෝ ඔව්..එපාම කරපු වැඩක් ඕක..මගේ ප්ලේට් දාලා තිබුන නිසා ඩොකා කිව්වා දනිස්සට ව්‍යායාම කරන්න කියලා..මම කලේ නෑ..අන්තිමට දනිස් බ්ලොක් උනා..තව මාසයක් විතර ගියා දනිස්ස හරි යන්න...ඒත් හරිදුට නම් දැන්ම ව්‍යායාම කරන්න බෑ ප්ලාස්ටර් ඒක නිසා මම හිතන්නේ

    එයාට ව්‍යායාම වලින් නන් අඩුවක් නැති වෙයි..ඉසිපිරිතාලෙ ඉද්දිත් හොද හොද ව්‍යායාම කරලා තිබ්බේ :rofl::rofl:
    ඔන්න දැන් රිදිලා දුවන් එයි :P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    10610498_285570104961183_7647148697544725666_n.jpg

    BAJAJ vs BAJAJ

    පෙරෙදා රෑ සිද්ද උන ඇක්සිඩන්ට් එකක්, පල්සර් එක පොඩි කොල්ලෙක්ගෙ ඌ ගෙදරට හොරෙන් මහ රෑ අවලමේ ගිහින් මගදි බිපු ඩබලක් හරි ත්‍රිබලක් දාපු ප්ලැටිනා එකේ වැදිල ,2k මැරිල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අඩේ මූ මොකක්ද අරන් තියෙන්නේ..:rolleyes:

    පරන එක නැන්දට දීල ඇති. :yes::yes:විනාඩියෙන් විනාඩිය අයියා... :lol:ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...:P:P:P

    මේකට නම් දෙන්නම රිදිලා දුවගෙන එයි බඩත් උඩදාගෙන.:rofl:

    :lol::lol:

    Loweth nathi s3 ekak aran thiyenne....badaa mamiwa hondata andala deepu eka :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියට දැන් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි එළකිරි S3 4G LTE ක්ලබ් කියල :lol: මූ දැන් ෆෝන් එකක් අරන් රට වටේ දුවනවා එකේ 3G-4G හදා ගන්න :rofl: 4G ෆෝන් එකක් අරන් EDGE විතරක් ලු වැඩ කරන්නේ :P දූවගෙන ඇවිත් මරු කියවයි දැන් :lol:

    ෂුවර් එකටම මෙහෙ band එක නැති එකක් අරන් ඇති :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    මූ අහින්සකය කියල Nurse ල ටික හිතන් ඉදලා තියෙන්නේ..පස්සෙ මූ Nurseලට බැල්ම දාන්න ගත්ත ගමන් මුගෙ ඇදත් මාරු කලා වෙන තැනකට.. ඔන්න ඕකයි කතාව :P:P:P:rofl::rofl:

    අර පතාoගර nurse නේද. පව් බන් මු.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අඩේ මූ මොකක්ද අරන් තියෙන්නේ..:rolleyes:

    පරන එක නැන්දට දීල ඇති. :yes::yes:විනාඩියෙන් විනාඩිය අයියා... :lol:ගානව ඇති ෆෝන් එකේ වෙන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව...:P:P:P

    මේකට නම් දෙන්නම රිදිලා දුවගෙන එයි බඩත් උඩදාගෙන.:rofl:

    ලොල්
    අයියා (මාමි) ඊට පස්සේ අපිට කෝල් ගන්නවා :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා අර ඉසුරුවා කිව්වා වගේ බෑන්ඩ් එක වෙනස් එකකට කර ගැහුවාවත්ද..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන් මට 135ls එකට batteryak ඕනෑ බන්, ගාන කියද යන්නේ, warranty කොහොමද.
    තව ngk japan plug 2K ඕනෑ, එකත් කියක් වෙයිද..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: Edge වලින් විතරයි නෙට් වැඩ කරන්නේ.... ඒක තමා අවුල..... :dull:

    මුලින්ම බලන්න නෙට්වර්ක් මෝඩ් එක මොකේද තියෙන්නෙ කියලා..:rolleyes:
     
    Status
    Not open for further replies.