ELAKIRI MIN MADURA

thara007

Member
Aug 25, 2009
231
13
0
mata me wanda krgna baruwa fish shop ekata nikan gihin dunna 4denek tiyagna un 4denama bittra dala dan ayeth 500k witra innawa

Machan Uba mage tank eka dakala thiyenawa neda? ara kanuwak thiyenne madin, ekata dannmata aulak nadda, ekek wage damma nam gathiyak thiyei neda?

machan mata high fin catfish 2nek hoyaganna nadda kohewath, thawa red eye white catfish 2nekuth one.
 
hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    water-garden-plants-for-sale.jpg

    Men pelayak hoyala denna. Thiyena kenek innawa nam kiyanna.

    mata mathaka vidihata 122 bus route eke aluth para meegodata lata pot 1ka thiyanava mathakai...uba koheda inne ?
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Help ! උදව්වක් !

    මචං aquatic plants හදන කට්ටියගෙන් පොඩි help එකක් ඕනේ, මගෙ plants වල අලුතෙන් හැදෙන කොල සුදු පාටට හුරුයිනෙ. :baffled: මොකද මේකට කරන්නෙ ? google කරල බැලුවමනන් calcium අඩුයි කියල තමයි තියෙන්නෙ. :dull: මම දාල තියෙන්නෙ normal gravel, liquid fertilizer එකක් use කරන්නෙත් නෑ. කවුරු හරි plants වලට root tabs, use කරල තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ?
    ලොකු ගානක් වියදන් වෙන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න විදියක් දන්න කෙනෙක් කියන්න. ස්තූතියි !

    Edit: මේ තියෙන්නෙ plants වල photo එකක්
    WP_20140911_002_zpsbf66fb8c.jpg
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA

    m hariyatamanam danne naha.root tabs ebaynam thiyenawa math baluwa.mehenam set un na.c02,light hodata denwada.mag plants walnam awulak na.:rolleyes:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    m hariyatamanam danne naha.root tabs ebaynam thiyenawa math baluwa.mehenam set un na.c02,light hodata denwada.mag plants walnam awulak na.:rolleyes:

    මම plnts වල pic එකකුත් add කලා. Lighting නන් තියනවා උදේ වරුවට ඉර එලිය වැටෙනව tank එකට හවසට light එක දානවා ( normal aquarium light එකක් අර නිකන් රෝස පාටට වගෙ පත්තුවෙන tube light එකක්) DIY CO2 set එකක් කරල තිබ්බෙ දැන් නන් බුබුලු එන්නෙම නැති තරන්. හැබයි CO2 තිබ්බ දවස් වලත් කොල සුදු පාටට වගෙ තමයි හැදුනෙ.

    root tabs, ebay එකේ බැලුවා අඩුම එකත් රු 1600 + නෙ අපරදෙ වගෙ කියල හිතෙනව ගන්න එක. :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    මම plnts වල pic එකකුත් add කලා. Lighting නන් තියනවා උදේ වරුවට ඉර එලිය වැටෙනව tank එකට හවසට light එක දානවා ( normal aquarium light එකක් අර නිකන් රෝස පාටට වගෙ පත්තුවෙන tube light එකක්) DIY CO2 set එකක් කරල තිබ්බෙ දැන් නන් බුබුලු එන්නෙම නැති තරන්. හැබයි CO2 තිබ්බ දවස් වලත් කොල සුදු පාටට වගෙ තමයි හැදුනෙ.

    root tabs, ebay එකේ බැලුවා අඩුම එකත් රු 1600 + නෙ අපරදෙ වගෙ කියල හිතෙනව ගන්න එක. :dull:

    root tabs walin karanne mul addawana eka.oyage paal maren nane.ekaneme awula.oya subsrtae eka nathuwa gage wali tikak hodala aran oya sudupata una palayak aran palakarala balanna hariyanawada kiyala pata..ahenam substrate wala awulak atte.kelinam ira elaiya watenna denna epa.algee hadei.oya gravl eakanam plants walata hodanadda manda.:dull:.samu8k ta pm ekak dala ahann .eya plants gana dannawa hodata
     
    • Like
    Reactions: poorna1

    එළ මචං Thanks! මගේ under gravel filter එකක් තියෙන්නෙ එකයි වැලි දාන්නෙ නතුව ඔය gravel එක දාල තියෙන්නෙ. මුලින් idea එකක් තිබ්බෙත් නෑ ඔය විඩියට plants දාන්න. ඔය plant එකේ මුලින් දාපු එකෙන් පොඩි පොඩි plants හැදිල ගැලවෙන්න ගත්තා එවා තමයි ඔය ආයි පැල කරල තියෙන්න. පොඩි පැලවල මුල් එහෙමනන් ඇදිල තියෙන්නෙ. බලමු පැල දෙක තුනක් ගලවල වැලිවල හිටවල. :D මම කොකටත් කියල බිත්තර කටු හීනියට කුඩු කරල දැම්මා මුල් ලගට. :rolleyes:

    ඔව් curtain එකක් දාල ඉර එලිය control කරනවා නැත්තන් ඒ පැත්තෙ glass එකේ algae බැදෙනවා. සතියකට සැරයක් brush එකක් දාල මදින්න ඕනෙ. :dull:

    වලට ඔය ගෙවල් වල කරන එකක් සෙට් වෙන්නෙ නැද්ද ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    වලට ඔය ගෙවල් වල කරන එකක් සෙට් වෙන්නෙ නැද්ද ?

    terunna machan ahapu de:oo:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචං aquatic plants හදන කට්ටියගෙන් පොඩි help එකක් ඕනේ, මගෙ plants වල අලුතෙන් හැදෙන කොල සුදු පාටට හුරුයිනෙ. :baffled: මොකද මේකට කරන්නෙ ? google කරල බැලුවමනන් calcium අඩුයි කියල තමයි තියෙන්නෙ. :dull: මම දාල තියෙන්නෙ normal gravel, liquid fertilizer එකක් use කරන්නෙත් නෑ. කවුරු හරි plants වලට root tabs, use කරල තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ?
    ලොකු ගානක් වියදන් වෙන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න විදියක් දන්න කෙනෙක් කියන්න. ස්තූතියි !

    Edit: මේ තියෙන්නෙ plants වල photo එකක්
    WP_20140911_002_zpsbf66fb8c.jpg

    monada oya yata tiyana plants? Rotala da?
    rotala nam aluthen ena kola sudu paatata huru wenna puluwan,..

    RIndica.jpg
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    වලට ඔය ගෙවල් වල කරන එකක් සෙට් වෙන්නෙ නැද්ද ?

    terunna machan ahapu de:oo:
    wachana tikak miss welane gewal wala use karana oya normal led bulb set wenne nadda maalu tanki walata ?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ane manda namak nan danne nea. Habai kola sudu paata wena eka witharai awula palanan hondata boowenawa mul ehema adala.

    penumata nam ae wage thamayi, rotala walata nam honndata eliya watenakota oya wage paata wenas wenawa, sudu paata nemeyi habayi oya wage rosa rathu paatak wenne,... :rolleyes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔස්කලට බිත්තර දෙනවනම් කහ මදද සුදු මදද දෙන්න හොඳ?
    මාළුන්ට වයස මාස 5 ක් විතර.:confused: