mata me wanda krgna baruwa fish shop ekata nikan gihin dunna 4denek tiyagna un 4denama bittra dala dan ayeth 500k witra innawa
Machan Uba mage tank eka dakala thiyenawa neda? ara kanuwak thiyenne madin, ekata dannmata aulak nadda, ekek wage damma nam gathiyak thiyei neda?
machan mata high fin catfish 2nek hoyaganna nadda kohewath, thawa red eye white catfish 2nekuth one.
මොකද මේකට කරන්නෙ ? google කරල බැලුවමනන් calcium අඩුයි කියල තමයි තියෙන්නෙ.
මම දාල තියෙන්නෙ normal gravel, liquid fertilizer එකක් use කරන්නෙත් නෑ. කවුරු හරි plants වලට root tabs, use කරල තියනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ?

මම කොකටත් කියල බිත්තර කටු හීනියට කුඩු කරල දැම්මා මුල් ලගට. 


