ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොරටුවෙ 135 පල්සර් එකක් අයිති කාරය එක්කම ලිදේ කියලා news එකක් යන්නෙ ඇත්තද?? :rofl: :rofl:

    අයිති කාරය නියුක් වෙලා..:rofl:

    Atom-Bomb.gif


    බේරෙන්න ලිඳට බැහැලලු බයික් එකත් එක්කම..:lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෑලි සීට් වලට අපලයි වගේ..:rofl:

    කව්ද අනිත් වාසනාවන්තයා...:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown::frown::frown: kiwwa kiyala hitha ganin:angry::angry::angry::angry::angry:

    උඹ මැකරෝනි හැදුවෙ නෑ කඩෙන් අරන් දුන්න නේද?:rolleyes:

    බලන් මොලේ තියන කොල්ලො.:rofl::P



    :P:Pකාගෙත් තේරීම මැකරෝනී..:P:P

    pQHCZo2.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    තොප්පිය දාගෙන දූවගෙන ඈවිත්....... :lol:

    ටෙරියෝ; බයික් එකේ එන්ජින් සද්දේ නම් මට ඈල්ලුවේ නෑ....... :no: පොඩ්ඩක් බලා ගනින්..... :yes: ක්ලච් කේබල් එක හෙටම දාගනින්..... නැත්නම් මග ඉන්න වෙයි.... :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    තොප්පිය දාගෙන දූවගෙන ඈවිත්....... :lol:

    ටෙරියෝ; බයික් එකේ එන්ජින් සද්දේ නම් මට ඈල්ලුවේ නෑ....... :no: පොඩ්ඩක් බලා ගනින්..... :yes: ක්ලච් කේබල් එක හෙටම දාගනින්..... නැත්නම් මග ඉන්න වෙයි.... :dull:

    heta hawasa thama bun cls..ude...man hithanne 2nd eke thibba nisada danne sadde:oo::oo::oo::oo:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ මැකරෝනි හැදුවෙ නෑ කඩෙන් අරන් දුන්න නේද?:rolleyes:

    බලන් මොලේ තියන කොල්ලො.:rofl::P



    :P:Pකාගෙත් තේරීම මැකරෝනී..:P:P

    pQHCZo2.jpg

    :nerd::nerd::nerd::nerd:ekiwwe?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරණ පෝස්ට් කියවලා බලපන් ටෙරියෝ.... එතකොට තේරෙයි...... :yes:

    ඕකගෙ ස්ටාටරේ ගලෝල තියෙන්නේ.. කවදාවත් පත්තුවෙන්නෙ නෑ..:no::no:
     
    Status
    Not open for further replies.