මොරටුවෙ 135 පල්සර් එකක් අයිති කාරය එක්කම ලිදේ කියලා news එකක් යන්නෙ ඇත්තද??![]()
![]()


අද තව පල්සර් LS කුකුලෙක්; අන්න BMICH එකේ කොටු පනිනවලු......![]()
![]()



kiwwa kiyala hitha ganin




kiwwa kiyala hitha ganin
![]()




කාගෙත් තේරීම මැකරෝනී..

පොඩ්ඩක් බලා ගනින්.....
ක්ලච් කේබල් එක හෙටම දාගනින්..... නැත්නම් මග ඉන්න වෙයි.... 
තොප්පිය දාගෙන දූවගෙන ඈවිත්.......![]()
ටෙරියෝ; බයික් එකේ එන්ජින් සද්දේ නම් මට ඈල්ලුවේ නෑ.......පොඩ්ඩක් බලා ගනින්.....
ක්ලච් කේබල් එක හෙටම දාගනින්..... නැත්නම් මග ඉන්න වෙයි....
![]()




උඹ මැකරෝනි හැදුවෙ නෑ කඩෙන් අරන් දුන්න නේද?
බලන් මොලේ තියන කොල්ලො.
කාගෙත් තේරීම මැකරෝනී..
![]()



ekiwwe?පරණ පෝස්ට් කියවලා බලපන් ටෙරියෝ.... එතකොට තේරෙයි......![]()


machan t10 SMD Led (http://ikman.lk/en/t10-5-smd-led-for-sale-colombo-8) me tiyana ewa pulsar bike wala parking light walata set karanna puluwanda ? (pulsar 150)


ඕකගෙ ස්ටාටරේ ගලෝල තියෙන්නේ.. කවදාවත් පත්තුවෙන්නෙ නෑ..![]()






onna uraj mamigen gaththa lapa.....

