ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කාර් එක ඇතුලේ මීයෝ එහෙම හිටියේ නැද්ද?

    :baffled: ඇතුලේ කෙසේ වෙතත්; එන්ජිම උඩ නම් උන් පහරලා ගිහින්..... අද දෙනවා ඕකුන්ට හොද කෑමක්..... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ කුකුළණේ..... කාලෙකින් හයිවේ එකට දැම්මා FB-15 :D :P
    4.gif
    අද හිතේ හැටියට පාගන්න ඇති :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: ඔව් ඔව්...... කෙල්ලට ගූ භයයි..... ගෙදර යන්න පරක්කු වෙනවා කියලා; කෙල්ල සද්දයක් දැම්මා විතරයි..... බයටම කලිසමත් තෙත් කරගත්තා...... :lol:

    :angry::angry::angry::angry::angry::angry::angry:
    gedara giye yako ra wena nisa ekita baye neme:baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    4.gif
    අද හිතේ හැටියට පාගන්න ඇති :rofl:

    :rofl: :yes: වැඩි දුර නෙවේ..... කොට්ටාවට..... :baffled: වැඩේ තියෙන්නේ; අම්මා එක්ක යනකොට 80ට වගේ ගිහිල්ලත් විනාඩි 8යි කියලා අරුන්ගේ බිල් එකේ වැටෙන්නේ...... එනකොට තනියම හොදට පාගලා ඈවිල්ලත් විනාඩි 8යි..... :dull:

    කිලෝ මීටර් 12ට විනාඩි 8 යි කියන්නේ....... දල වේගේ කීයද බං.... ගාණ හදන්න දන්නේ නෑ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry::angry::angry::angry::angry:
    gedara giye yako ra wena nisa ekita baye neme:baffled::baffled::baffled::baffled:

    :lol: එහෙමවත් කියමු දැන් ඉතින්..... මමනේ ඉතින් සීන් එක දැක්කේ.... ඈඹරි ඈඹරි..... ඉන්න සුදූ.... ඉක්මනට යමු කිය කියා ගූ බයේ හිටිය හැටි...... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull::dull::dull::dull::frown::frown::frown::frown::frown:
    :lol: එහෙමවත් කියමු දැන් ඉතින්..... මමනේ ඉතින් සීන් එක දැක්කේ.... ඈඹරි ඈඹරි..... ඉන්න සුදූ.... ඉක්මනට යමු කිය කියා ගූ බයේ හිටිය හැටි...... :P
    URAJAYOO ANNNA THAWA EKEK GANNA AHUWE MAGEN ASUS...MAN YAUWA DETALS...ELAKIRI DIAL EKAK..PM KALADA?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    :rofl: :yes: වැඩි දුර නෙවේ..... කොට්ටාවට..... :baffled: වැඩේ තියෙන්නේ; අම්මා එක්ක යනකොට 80ට වගේ ගිහිල්ලත් විනාඩි 8යි කියලා අරුන්ගේ බිල් එකේ වැටෙන්නේ...... එනකොට තනියම හොදට පාගලා ඈවිල්ලත් විනාඩි 8යි..... :dull:

    කිලෝ මීටර් 12ට විනාඩි 8 යි කියන්නේ....... දල වේගේ කීයද බං.... ගාණ හදන්න දන්නේ නෑ..... :P

    (12/8)*60 = 90kmph
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :yes: වැඩි දුර නෙවේ..... කොට්ටාවට..... :baffled: වැඩේ තියෙන්නේ; අම්මා එක්ක යනකොට 80ට වගේ ගිහිල්ලත් විනාඩි 8යි කියලා අරුන්ගේ බිල් එකේ වැටෙන්නේ...... එනකොට තනියම හොදට පාගලා ඈවිල්ලත් විනාඩි 8යි..... :dull:

    කිලෝ මීටර් 12ට විනාඩි 8 යි කියන්නේ....... දල වේගේ කීයද බං.... ගාණ හදන්න දන්නේ නෑ..... :P
    :rofl: මැශින් එක කැඩිලා.
    120 ට වඩා ඕක යනවා නේහ්.. අඩු ගානෙ 160 ට වත් අල්ලලා බලන්න තිබ්බා නෙ
    4.gif

    12/8*60
    90:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    (12/8)*60 = 90kmph

    :rofl: මැශින් එක කැඩිලා.
    120 ට වඩා ඕක යනවා නේහ්.. අඩු ගානෙ 160 ට වත් අල්ලලා බලන්න තිබ්බා නෙ
    4.gif

    12/8*60
    90:rolleyes:

    :rofl: උන්ට පිස්සු බං...... මම අද 4 පාරක් ඕකේ ගියානේ..... තුන් පාරක්ම 8Min.... ඊලග පාර 10Min.... උන්ගේ එක එක Entrance / Exit වල වෙලාවල් වෙනස්..... මම ඔය විනාඩි 10ක් කියලා මාක් වෙච්ච සැරේ; වෙලාව බලාගෙන ගියේ..... විනාඩි 6යි...... :P පටන් ගත්ත තැන ඉදන්; කොට්ටාවටම 100ම ඈල්ලුවා...... :D

    හයිවේ එකේ යන උන්ට උපදෙස් පත්‍රිකාවක් වත් දෙන්න වෙයි වගේ...... පාර පුරා පොලිතීන් විසි කරලා..... අනිත් එක තමා ඔහේ යනවා මෙලෝ සිහියක් නෑ..... දකුණෙන්ම යනවා...... :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    :rofl:
    හයිවේ එකේ යන උන්ට උපදෙස් පත්‍රිකාවක් වත් දෙන්න වෙයි වගේ...... පාර පුරා පොලිතීන් විසි කරලා..... අනිත් එක තමා ඔහේ යනවා මෙලෝ සිහියක් නෑ..... දකුණෙන්ම යනවා...... :angry:

    හයි වේ කෙසේ වෙතත් නිකන් ලේන් 4 පාරෙත් හරක් යන්නෙ දකුනෙන්. ගමේහ් යනව වගේ 20ට :angry::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :oo::oo::oo: මටත් පෙන්නන්නම බැරි වැඩේ මේක. පොල් බූරුවෝ වගේ ලොටාගෙන යන්නේ :angry::angry::angry:
     
    Status
    Not open for further replies.