කාර් එක ඇතුලේ මීයෝ එහෙම හිටියේ නැද්ද?
ඇතුලේ කෙසේ වෙතත්; එන්ජිම උඩ නම් උන් පහරලා ගිහින්..... අද දෙනවා ඕකුන්ට හොද කෑමක්..... 
කාර් එක ඇතුලේ මීයෝ එහෙම හිටියේ නැද්ද?
ඇතුලේ කෙසේ වෙතත්; එන්ජිම උඩ නම් උන් පහරලා ගිහින්..... අද දෙනවා ඕකුන්ට හොද කෑමක්..... 
ආ කුකුළණේ..... කාලෙකින් හයිවේ එකට දැම්මා FB-15![]()
![]()

ඔව් ඔව්...... කෙල්ලට ගූ භයයි..... ගෙදර යන්න පරක්කු වෙනවා කියලා; කෙල්ල සද්දයක් දැම්මා විතරයි..... බයටම කලිසමත් තෙත් කරගත්තා......
![]()

අද හිතේ හැටියට පාගන්න ඇති![]()
![]()
වැඩි දුර නෙවේ..... කොට්ටාවට.....
වැඩේ තියෙන්නේ; අම්මා එක්ක යනකොට 80ට වගේ ගිහිල්ලත් විනාඩි 8යි කියලා අරුන්ගේ බිල් එකේ වැටෙන්නේ...... එනකොට තනියම හොදට පාගලා ඈවිල්ලත් විනාඩි 8යි.....

![]()
gedara giye yako ra wena nisa ekita baye neme![]()
එහෙමවත් කියමු දැන් ඉතින්..... මමනේ ඉතින් සීන් එක දැක්කේ.... ඈඹරි ඈඹරි..... ඉන්න සුදූ.... ඉක්මනට යමු කිය කියා ගූ බයේ හිටිය හැටි...... 

URAJAYOO ANNNA THAWA EKEK GANNA AHUWE MAGEN ASUS...MAN YAUWA DETALS...ELAKIRI DIAL EKAK..PM KALADA?එහෙමවත් කියමු දැන් ඉතින්..... මමනේ ඉතින් සීන් එක දැක්කේ.... ඈඹරි ඈඹරි..... ඉන්න සුදූ.... ඉක්මනට යමු කිය කියා ගූ බයේ හිටිය හැටි......
![]()
![]()
වැඩි දුර නෙවේ..... කොට්ටාවට.....
වැඩේ තියෙන්නේ; අම්මා එක්ක යනකොට 80ට වගේ ගිහිල්ලත් විනාඩි 8යි කියලා අරුන්ගේ බිල් එකේ වැටෙන්නේ...... එනකොට තනියම හොදට පාගලා ඈවිල්ලත් විනාඩි 8යි.....
![]()
කිලෝ මීටර් 12ට විනාඩි 8 යි කියන්නේ....... දල වේගේ කීයද බං.... ගාණ හදන්න දන්නේ නෑ.....![]()

මැශින් එක කැඩිලා. 
ela ela dan kohomada bun??????![]()
(12/8)*60 = 90kmph
මැශින් එක කැඩිලා.
120 ට වඩා ඕක යනවා නේහ්.. අඩු ගානෙ 160 ට වත් අල්ලලා බලන්න තිබ්බා නෙ![]()
12/8*60
90![]()
උන්ට පිස්සු බං...... මම අද 4 පාරක් ඕකේ ගියානේ..... තුන් පාරක්ම 8Min.... ඊලග පාර 10Min.... උන්ගේ එක එක Entrance / Exit වල වෙලාවල් වෙනස්..... මම ඔය විනාඩි 10ක් කියලා මාක් වෙච්ච සැරේ; වෙලාව බලාගෙන ගියේ..... විනාඩි 6යි......
පටන් ගත්ත තැන ඉදන්; කොට්ටාවටම 100ම ඈල්ලුවා......

හයිවේ එකේ යන උන්ට උපදෙස් පත්‍රිකාවක් වත් දෙන්න වෙයි වගේ...... පාර පුරා පොලිතීන් විසි කරලා..... අනිත් එක තමා ඔහේ යනවා මෙලෝ සිහියක් නෑ..... දකුණෙන්ම යනවා......![]()

හයිවේ එකේ යන උන්ට උපදෙස් පත්‍රිකාවක් වත් දෙන්න වෙයි වගේ...... පාර පුරා පොලිතීන් විසි කරලා..... අනිත් එක තමා ඔහේ යනවා මෙලෝ සිහියක් නෑ..... දකුණෙන්ම යනවා......![]()
හයි වේ කෙසේ වෙතත් නිකන් ලේන් 4 පාරෙත් හරක් යන්නෙ දකුනෙන්. ගමේහ් යනව වගේ 20ට![]()

මටත් පෙන්නන්නම බැරි වැඩේ මේක. පොල් බූරුවෝ වගේ ලොටාගෙන යන්නේ 

පුලුවා...න්...![]()