EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං...... :angry: උගේ...... @&$^@*@^*$&@(*&$(@ :frown: :angry: වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... :dull:
    කොටට ඇඳපු කෙල්ලෙක්ද ආවේ, ලාච්චුවේ කීයක් තිබුනද.....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්ත කියන්ට ලැජ්ජා වෙන්නෙ මොකටද. මඟුල් ගත්තෙ නැහැ සහෝ. හැබැයි ස්ටුඩියෝ එකට ගිහින් පිංතූරයක් නම් ගත්තා. මොකද පොඩි උන්ට බලන්න ඕන නේ. නැත්තං උන් දෙන්නා හොයයි අපි දෙන්නගෙ මගුල් පිංතූරෙ කෝ කියලා.

    ලොක්කි හම්බවෙලා මාස හයකින් විතර ගෙවල් වලින් ශේප්. වයිෆ්ගෙ තාත්තා තමා පරල වෙලා හිටියෙ. දැන් ඔය ඉන්නෙ යසට. :D



    මාමන්ඩිගෙ වෙන්ටෑ එහෙනම් :D


    ඕං තුනට පොඩි කොලා සයිස් එක. :D

    තල්ගම්පල තියෙන්නෙ සහෝ අක්මීමන උඩුගම පැත්තෙ. ට්‍රිපක් එන්න තරම් නම් හොඳයි කියන්න අමාරුයි මේ පැත්ත නම්. බලන්න තරම් ලස්සනක් නෑ. :(

    මේකයි සහෝ. ඒ කාලෙ දැන් උන්ට වගේ ෆෝන් තිබුණයෑ. තිබුණත් ඉතිං සල්ලිකාරයෙක්ට තමා. අපි නම් ඉතිං ඔය ලියුම් කඩදහි වලින් තමා ලව් කලේ. කොහොමින් කොහොම හරි අන්තිමේ වයිෆ්ගෙ තාත්තට අපේ සම්බන්දෙ අහු උනා. එයාගෙ තාත්තා වසයි. ඒ වගේම අමුතු වන්සක්කාරකමක් ඔලුවෙ තියන් ඉන්න කෙනෙක්. මම ඉතිං සතියක් දෙකක් සද්ද නැතිව ඉඳලා මෙයා ඉස්කෝලෙ යනකොට මග නැවතිලා හිටලා ඇහුවා පැනලා යන්ද කියලා. මේ උන්දෑ පැනපු ගමන් හා කිව්වනේ. මං හිතුවෙ බෑ කියයි කියලා :rofl:

    අන්තිමේ පැනලා ගියා. ඔයා කිව්වා වගේ සැපයි කියලා තමා බැඳලා ගියේ. ළමයි එහෙම හම්බ උනාට පස්සෙ සැප කනේ :rofl:

    කතාව කියන්නම්කො ලස්සනට මං වෙලාවක. :D
    :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D


    ඇයි උපන්නෙත් ගමක නෙමේද? ගමේ මිනිස්සු ආසයි නගරෙට, නගරෙ මිනිස්සු ආසයි ගමට. ඕවා ඔහොම තමා මලයා.

    pissida ayyah mama
    cmb ipadune :baffled: thaththa nam ratnapure
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටට ඇඳපු කෙල්ලෙක්ද ආවේ, ලාච්චුවේ කීයක් තිබුනද.....:baffled:

    :no: මගුලක් කියනවා..... ඈම්ඩන් එකෙක් ආවේ..... තරියා කියන්නේ ඔය අල්ලේ වාසි ද මොකෙක්ද කරන එකෙක් කියලා.... ආයේ ආව දෙන්කෝ *කවලා යවන්න..... :angry: :frown: