EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
    සී සී ටී වී නෑද්ද

    :dull: නෑ බං..... හරි යන්නේ නෑ..... කැමරා හතරක් සෙට් කරන්න ඕනා ඈතුලට.... එලිය නම් අනිත් ශොප් දෙකෙන් කවර් වෙනවා.... :P
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :dull: නෑ බං..... හරි යන්නේ නෑ..... කැමරා හතරක් සෙට් කරන්න ඕනා ඈතුලට.... එලිය නම් අනිත් ශොප් දෙකෙන් කවර් වෙනවා.... :P
    කොම්පියුටර් කඩයක් කරනවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලපන් බං..... Empty CD ගන්න එකක් ආවා..... ඌ මම ඒ පැත්ත බලලා; මේ පැත්ත බලනකොට; ලාච්චුවේ තිබ්බ සල්ලිත් අරන් මාරු වෙලා බං...... :angry: උගේ...... @&$^@*@^*$&@(*&$(@ :frown: :angry: වෙච්ච දේ මොකක්ද කියලා මමත් හොල්මන්..... මූ කොහොම ඒ ගේම දුන්නද කියලා...... :dull:

    හෙනම ගහපිය කිව්වලු....... ඌ තනියමද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙනම ගහපිය කිව්වලු....... ඌ තනියමද.......?

    :yes: ඌ ත්‍රී වීල් එකක ආවේ..... ත්‍රී වීල් එක එලවන් ආපු එකා ඈතුලේ ඉද්දි; මූ තනියම ආවේ...... ත්‍රී වීල් එක තිබ්බෙත් මේ පැත්තේ නවත්තලා; මාළඹේ පැත්තට මූණ දාලා..... මම සල්ලි මිසින් කියලා දකින ටිකට මුන් වාෂ්ප වෙලා...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: හොද වෙලාවට වැඩි ගානක් නෑ..... ඌ සාධාරණ හොරෙක් වෙන්න ඕනා..... 325ක් ඉතුරු කරලා..... 1500ක් අරන් ගිහින්......... :baffled:

    සාධාරණ හොරෙක් වෙන්නම ඕනේ තමා ඌ නැතිනම් කවුද බං 325ක් හරියටම ඉතුරු දෙන්නේ මෙතරම් මාරු කාසි හිඟා රටේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈයි බන් ඈස් කටේ දාගෙනද හිටියෙ
    සී සී ටී වී නෑද්ද

    සී සී ටී වී කොහෙද බං අපි ගියත් මුගේ කඩෙන් බඩු උස්සන්න පුළුවන්....... ෆෝන් පවා ඉස්සරහා මේසේ උඩ...... ඔය වගේ වෙන එකෙක්ට බඩු පෙන්වද්දී තව එකෙක්ට යස අගේට මුගේ කඩේට ගේම දෙන්න පුළුවන්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඌ ත්‍රී වීල් එකක ආවේ..... ත්‍රී වීල් එක එලවන් ආපු එකා ඈතුලේ ඉද්දි; මූ තනියම ආවේ...... ත්‍රී වීල් එක තිබ්බෙත් මේ පැත්තේ නවත්තලා; මාළඹේ පැත්තට මූණ දාලා..... මම සල්ලි මිසින් කියලා දකින ටිකට මුන් වාෂ්ප වෙලා...... :angry:

    යකෝ ඔතනින් එහා පැත්තට දාගන්නත් හරි අමාරු එකේ මුන් ගේමට ඇවිල්ලා මාලඹේ පැත්තට මුණ දාලා ඒ එක්කම මාරු වෙන්න මාර වැඩර් එවුන් ටිකක්නේ බං......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවිවාහක අයත් සෑහෙන්න ගානක් ඉන්නවා..:rolleyes:
    සහෝ 77 නේද, මෙතන ඉන්න ගොඩක් උන් 76,77 වගේ තමයි.
    ඔය සමහරු නමේ අගට දාගෙන ඉන්නේ 76 කියලා.....:P:rofl:

    :angry: tho wal judas kotek ne balan giyama :growl: amu amuwe paawala deela..
    tho ten wheel ekata yata welama mariya :angry:
     
    සී සී ටී වී කොහෙද බං අපි ගියත් මුගේ කඩෙන් බඩු උස්සන්න පුළුවන්....... ෆෝන් පවා ඉස්සරහා මේසේ උඩ...... ඔය වගේ වෙන එකෙක්ට බඩු පෙන්වද්දී තව එකෙක්ට යස අගේට මුගේ කඩේට ගේම දෙන්න පුළුවන්........
    අහ්... ඒකත් එහෙමද, මාත් මෙ වයර්ලස් මවුස් එකක් සල්ලි දීලා ගන්න හිටියෙ, ශොප් එක පෑත්තෙ ගියානම් හරි