ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ආ මචන්ලා කොහොමද, හුග කාලෙකින් මාමා මම කරපු වැඩක් ගැන හොද කිව්වා

    :cool: අපි ඕවා ඔය ලමයට කලින්ම කිව්වා.... කෝ ඈහුවේ නෑ නේ...... :baffled: දැන්වත් ඈත්ත තේරුම් අරන් වැඩ කරන එක එල..... :yes: :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඕක oil වල අවුලක් නෙමේයි අය්යෙ අර කුක්කු පැටියා කිව්වා වගෙ පොඩ්ඩක් clutch එකේ free play එක කරලා බලන්න..මමත් ඉස්සර හිතුවේ oil වලට කියලා..ඒත් පස්සේ තමයි තෙරුනෙ

    ko ithin kiwata ahanne na ne :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: අපි ඕවා ඔය ලමයට කලින්ම කිව්වා.... කෝ ඈහුවේ නෑ නේ...... :baffled: දැන්වත් ඈත්ත තේරුම් අරන් වැඩ කරන එක එල..... :yes: :D

    අන්දරේගෙන් උපදෙස් ගත්ත වගේ ඇති.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්ඩ් ඔෆ් චානක මංජුල :dull:

    ඔය බඩා කියන එකා සත පහකට ෂුවර් නෑ..:no:

    දුවේ කියන්න ඕනෙ අයට පැනි හලන එකානේ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    කසිප්පුවා උඹට දෙන්නම් ජම්බු.... ආව වෙලාවට තෝව ඈදෙන් බිමට තල්ලු කරලා යන්නේ..... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හීරෝ කුකුලව සෑහෙන කාලෙකින් දැක්කේ නෑ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පුවා උඹට දෙන්නම් ජම්බු.... ආව වෙලාවට තෝව ඈදෙන් බිමට තල්ලු කරලා යන්නේ..... :angry:

    දුටු සතුටු එකාට හොඳටම රිදිලා මරු කියෝනවා...:rofl:

    troll-typing-by-feet-smiley-emoticon.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    viper123 :- ඔය සිකියුරිටි එක නම් හයි කරන්න පුලුවන්ද දන්නේ නෑ..... බල්බ් එක නම් හරි යන එකක් නෑ.... බල්බ් එක හෙඩ් එකට; පස්සට අදින මොඩල් එකෙන් ගන්න.... :yes:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    viper123 :- ඔය සිකියුරිටි එක නම් හයි කරන්න පුලුවන්ද දන්නේ නෑ..... බල්බ් එක නම් හරි යන එකක් නෑ.... බල්බ් එක හෙඩ් එකට; පස්සට අදින මොඩල් එකෙන් ගන්න.... :yes:

    Thanks machan. tikak gana adu link ekak dapanko ban
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Thanks machan. tikak gana adu link ekak dapanko ban

    http://www.ebay.com/itm/HID-Car-Motorcycle-Kit-35W-12V-H4-3-HB2-Bi-xenon-Hi-Lo-Bulb-AC-Slim-Ballast-/261544547285?pt=Motors_Car_Truck_Parts_Accessories&var=&hash=item3ce54513d5&vxp=mtr

    ඔය වගේ එකක් ගන්න ගන්නවා නම්.(6000k)
    මගේ එකත් ඔකම තමයි.
    හැබැයි ගන්න කලින් හරින්දුගෙන් හරි පවිත්‍රගෙන් හරි පොඩ්ඩක් අහල ඉන්න.
     
    • Like
    Reactions: viper123

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Gatta kenek kiyanna meka hondaida kiyala

    http://www.ebay.com/itm/HID-Car-Motorcycle-Kit-35W-12V-H4-3-HB2-Bi-xenon-Hi-Lo-Bulb-AC-Slim-Ballast-/261544547285?pt=Motors_Car_Truck_Parts_Accessories&var=&hash=item3ce54513d5&vxp=mtr

    ඔය වගේ එකක් ගන්න ගන්නවා නම්.(6000k)
    මගේ එකත් ඔකම තමයි.
    හැබැයි ගන්න කලින් හරින්දුගෙන් හරි පවිත්‍රගෙන් හරි පොඩ්ඩක් අහල ඉන්න.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    එලාම් සිස්ටම් එකක් හයි කර ගන්න ඒක නම් ඇගට ගුණයි..ඔය දාලා තියෙන ඒක හයි කරන්න පුළුවන්.කිසි අවුලක් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17145875 said:
    එලාම් සිස්ටම් එකක් හයි කර ගන්න ඒක නම් ඇගට ගුණයි..ඔය දාලා තියෙන ඒක හයි කරන්න පුළුවන්.කිසි අවුලක් නෑ

    :oo: කොහොමද බං හයි කරන්නේ.... ඔය තියන වයර් ගොඩ කොහෙටද සෙට් වෙන්නේ....?? :rolleyes:
     
    Status
    Not open for further replies.