ආ මචන්ලා කොහොමද, හුග කාලෙකින් මාමා මම කරපු වැඩක් ගැන හොද කිව්වා
අපි ඕවා ඔය ලමයට කලින්ම කිව්වා.... කෝ ඈහුවේ නෑ නේ......
දැන්වත් ඈත්ත තේරුම් අරන් වැඩ කරන එක එල.....

ඕක oil වල අවුලක් නෙමේයි අය්යෙ අර කුක්කු පැටියා කිව්වා වගෙ පොඩ්ඩක් clutch එකේ free play එක කරලා බලන්න..මමත් ඉස්සර හිතුවේ oil වලට කියලා..ඒත් පස්සේ තමයි තෙරුනෙ


අපි ඕවා ඔය ලමයට කලින්ම කිව්වා.... කෝ ඈහුවේ නෑ නේ......
දැන්වත් ඈත්ත තේරුම් අරන් වැඩ කරන එක එල.....
![]()
![]()

අපි ඕවා ඔය ලමයට කලින්ම කිව්වා.... කෝ ඈහුවේ නෑ නේ......
දැන්වත් ඈත්ත තේරුම් අරන් වැඩ කරන එක එල.....
![]()
![]()


එන්ඩ් ඔෆ් චානක මංජුල![]()


කසිප්පුවා උඹට දෙන්නම් ජම්බු.... ආව වෙලාවට තෝව ඈදෙන් බිමට තල්ලු කරලා යන්නේ.....![]()


viper123 :- ඔය සිකියුරිටි එක නම් හයි කරන්න පුලුවන්ද දන්නේ නෑ..... බල්බ් එක නම් හරි යන එකක් නෑ.... බල්බ් එක හෙඩ් එකට; පස්සට අදින මොඩල් එකෙන් ගන්න....![]()
Thanks machan. tikak gana adu link ekak dapanko ban
http://www.ebay.com/itm/HID-Car-Motorcycle-Kit-35W-12V-H4-3-HB2-Bi-xenon-Hi-Lo-Bulb-AC-Slim-Ballast-/261544547285?pt=Motors_Car_Truck_Parts_Accessories&var=&hash=item3ce54513d5&vxp=mtr
ඔය වගේ එකක් ගන්න ගන්නවා නම්.(6000k)
මගේ එකත් ඔකම තමයි.
හැබැයි ගන්න කලින් හරින්දුගෙන් හරි පවිත්රගෙන් හරි පොඩ්ඩක් අහල ඉන්න.
දුටු සතුටු එකාට හොඳටම රිදිලා මරු කියෝනවා...
![]()
machan mekath pulsar ekata set karanna puluwanda? meka attama wedak tiyanwada?
http://www.ebay.com/itm/231296230452?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
mekath kohomada kiyanna
http://www.ebay.com/itm/35-45W-Moto...Parts_Accessories&hash=item4d1d23e13c&vxp=mtr
ඔය බඩා කියන එකා සත පහකට ෂුවර් නෑ..
දුවේ කියන්න ඕනෙ අයට පැනි හලන එකානේ..![]()







ජන්තු අයියා;17145875 said:එලාම් සිස්ටම් එකක් හයි කර ගන්න ඒක නම් ඇගට ගුණයි..ඔය දාලා තියෙන ඒක හයි කරන්න පුළුවන්.කිසි අවුලක් නෑ
කොහොමද බං හයි කරන්නේ.... ඔය තියන වයර් ගොඩ කොහෙටද සෙට් වෙන්නේ....?? 