ලයිට් බිල අඩු කරලා.....ලු

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ලයිට් බිල අඩු කරලා.....ලු

    ඔන්න මචො...



    • ලයිට් 25% කින්
    • පෙට්‍රල් රු.5 කින්
    • ඩිසල් රු. 3 කින්
    • භුමිතෙල් රු. 20 කින්

    අඩු කරා කියල ජනදිපති කිව්වා...


    උපුටා ගැනිම සිරස




    පලි.. කවදා වෙනකම් තියෙයිද මන්දා.....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හොඳටම බයවෙලා. පෙට්‍රල් ලීටරේකට රුපියල් 70ක බද්දක් තියෙනව. ඒකෙන් රුපියල් පහක් අඩුකරල.:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩු කරන්න එපා අපහු තිබ්බ ගානම ඕනා කියල පිටකොටිවේ පෙළපාලියක් යමු සින්හලුනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාම බය වෙලා කියල හිනා උනාට, බිල් අඩු කලාම චන්දෙ දෙනව කියල දන්න නිසා තමයි එහෙම කරන්නෙ. 3.50 පාන් නිසත් චන්දෙ දුන්න මිනිස්සු ඉන්න රටක් නෙ මේක.:frown:
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    ලෝක වෙළදපොලේ සැහෙන අඩුවෙන් බොරතෙල් යන්නේ එත් ලංකාවේ ලොක්කෝ බබාල වගේ ඉන්නේ
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඌවෙ ඡන්දෙ දිනන්න අමාරු බව පේන නිසාද කොහෙද මේව අඩු කරල තියෙන්නෙ.දැන් ඉතින් කට්ටිය ඡන්දෙ දීල ආණ්ඩුව දිනුවම මේව ඩබල් කරල වැඩි කරයි...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,712
    5,927
    113
    ඇතියන්තන්..
    අඩුමගානේ මාස දෙකක් වත් අඩුවට පෙට්‍රල් ටිකක් ගහගන්න බැරිය චන්දෙ ඉවර වෙනකන්.

    :rofl::rofl::yes::yes: