ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ආන් ජන්ද ගුන්ඩු හම්බ වෙලා..... පෙට්‍රල් / ඩීසල් / භූමිතෙල් අඩු කරලා..... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    http://www.ebay.com/itm/HID-Car-Mot..._Accessories&var=&hash=item3ce54513d5&vxp=mtr

    ඔය වගේ එකක් ගන්න ගන්නවා නම්.(6000k)
    මගේ එකත් ඔකම තමයි.
    හැබැයි ගන්න කලින් හරින්දුගෙන් හරි පවිත්‍රගෙන් හරි පොඩ්ඩක් අහල ඉන්න.

    මේක හොඳයි මචං
    කලින් දාල තියන බල්බ් එක නැවෙන මොඩල් එකට වඩා මේක හොඳයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    10703839_771861629526833_5931343001160517971_o.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/t31.0-8/q81/s720x720/10703839_771861629526833_5931343001160517971_o.jpg[

    ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක් $96.57 කට බැහැලලු තියෙන්නේ.2012 පස්සේ අඩුම ගානලු.මුන් කාලකන්නි රු 5 අඩු කරන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: කොහොමද බං හයි කරන්නේ.... ඔය තියන වයර් ගොඩ කොහෙටද සෙට් වෙන්නේ....?? :rolleyes:

    හෙන සිම්පල් කේස් එකක් මචං...ඉග්නිශියන් ලයින් එකටයි සිග්නල් ලයින් එකටයි වයර් යන්නේ...වයර් ගොඩක් පෙනුනට ඕකේ ලොකු දෙයක් නෑ...හැබැයි ලොකු සේවයක් සපයනවා :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ ලෙෆ්ට් ක්‍රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේ :oo: හැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට :nerd: සර්විස්නම් ටිකක් ලගයි :P ඒකටම පෙන්නන්න බැලුවෙ :yes:

    2z7ke1v.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අහ් කුකුලොහ් ගොඩ කාලෙකින් උබව දැක්කේ :yes:
     
    ආහ් මල්ලි :love::love: ඔව්බන් සින්හාසනේ හමයනකන් පැද්ද මේ ටිකේ :yes::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ලෙෆ්ට් ක්‍රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේ :oo: හැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට :nerd: සර්විස්නම් ටිකක් ලගයි :P ඒකටම පෙන්නන්න බැලුවෙ :yes:

    2z7ke1v.jpg

    එන්ජිමට බඩු බනිස්. :dull:දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.:dull:

    අපේ කුකුල්ලු ටික එයි රෑවෙලා කැරම් අතක් කාඩ් අතක් ගහල යන්න.:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්ජිමට බඩු බනිස්. :dull:දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.:dull:

    අපේ කුකුල්ලු ටික එයි රෑවෙලා කැරම් අතක් කාඩ් අතක් ගහල යන්න.:yes::yes:

    :shocked::shocked::shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිමට බඩු බනිස්. :dull:දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.:dull:

    අපේ කුකුල්ලු ටික එයි රෑවෙලා කැරම් අතක් කාඩ් අතක් ගහල යන්න.:yes::yes:
    බය කරන්නැතිව කියහන්කො මොකද වෙලා තියෙන්නෙ කියල :angry::angry: අනික් කකුලත් කඩාගන්න ආසයිද ආ :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ ලෙෆ්ට් ක්‍රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේ :oo: හැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට :nerd: සර්විස්නම් ටිකක් ලගයි :P ඒකටම පෙන්නන්න බැලුවෙ :yes:

    2z7ke1v.jpg

    යකෝ ඕක ගරාජ් එක ඇතුලේ තිබිලා ඔහොම ලෙඩ එනවා නම් පාරේ දවස ගානේ දිව්වොතින් මොනවා වෙයිද දන්නේ නෑ..බලඵන්කෝ අපේ එන්ජින්..හොදට වැඩ අරගෙනනත් ඔයෝල් බිදක් නෑ නේ ලීක් වෙන්නේ..:rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ලෙෆ්ට් ක්‍රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේ :oo: හැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට :nerd: සර්විස්නම් ටිකක් ලගයි :P ඒකටම පෙන්නන්න බැලුවෙ :yes:

    2z7ke1v.jpg
    සර්විස් කිය කිය උඹ පරන ඔයිල් වලින්ම දිව්වා නේද..
    ඒක තමා එය වෙලා තියෙන්නෙ:yes::rofl:
    නැත්තං කලින් පාර ඕක හදන්න ගලෝපු එකා පැකින් එක හරියට දාලා නෑ..
    :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17149247 said:

    යකෝ ඕක ගරාජ් එක ඇතුලේ තිබිලා ඔහොම ලෙඩ එනවා නම් පාරේ දවස ගානේ දිව්වොතින් මොනවා වෙයිද දන්නේ නෑ..බලඵන්කෝ අපේ එන්ජින්..හොදට වැඩ අරගෙනනත් ඔයෝල් බිදක් නෑ නේ ලීක් වෙන්නේ..:rofl::P
    ටැපට් හදන්න එකෙක් ඕක ගැලෙව්ව ඕරින් එකට හරි වගේ :angry::angry: මාත් මේක දිව්ව වැඩී බන් මේ ටිකේ ඒකයි අවුල :dull::dull: යස අගේට තිබ්බ වන්ඩිය :frown:
     
    Status
    Not open for further replies.