http://www.ebay.com/itm/HID-Car-Mot..._Accessories&var=&hash=item3ce54513d5&vxp=mtr
ඔය වගේ එකක් ගන්න ගන්නවා නම්.(6000k)
මගේ එකත් ඔකම තමයි.
හැබැයි ගන්න කලින් හරින්දුගෙන් හරි පවිත්රගෙන් හරි පොඩ්ඩක් අහල ඉන්න.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/t31.0-8/q81/s720x720/10703839_771861629526833_5931343001160517971_o.jpg[
ආ කුකුළණේ......![]()

කොහොමද බං හයි කරන්නේ.... ඔය තියන වයර් ගොඩ කොහෙටද සෙට් වෙන්නේ....??
![]()

ලැජ්ජා නැද්ද බොල එකම පෝස්ට් එක ත්රෙඩ් දෙකේම දාන්න..![]()
ඈයි අවුල්ද.....??
හැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට
සර්විස්නම් ටිකක් ලගයි
ඒකටම පෙන්නන්න බැලුවෙ 
මගෙ ලෙෆ්ට් ක්රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේහැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට
සර්විස්නම් ටිකක් ලගයි
ඒකටම පෙන්නන්න බැලුවෙ
![]()

ආහ් මල්ලිඅහ් කුකුලොහ් ගොඩ කාලෙකින් උබව දැක්කේ![]()

ඔව්බන් සින්හාසනේ හමයනකන් පැද්ද මේ ටිකේ 

මගෙ ලෙෆ්ට් ක්රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේහැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට
සර්විස්නම් ටිකක් ලගයි
ඒකටම පෙන්නන්න බැලුවෙ
![]()
දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.

එන්ජිමට බඩු බනිස්.දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.
අපේ කුකුල්ලු ටික එයි රෑවෙලා කැරම් අතක් කාඩ් අතක් ගහල යන්න.![]()

බය කරන්නැතිව කියහන්කො මොකද වෙලා තියෙන්නෙ කියලඑන්ජිමට බඩු බනිස්.දැන් ඉතින් හිත හදාගෙන අවසන් කටයුතු ඉක්මනට කරල හත්දවසෙ දානෙ එහෙම දෙන්න ලෑස්ති වෙයන්.
අපේ කුකුල්ලු ටික එයි රෑවෙලා කැරම් අතක් කාඩ් අතක් ගහල යන්න.![]()

අනික් කකුලත් කඩාගන්න ආසයිද ආ 

මගෙ ලෙෆ්ට් ක්රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේහැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට
සර්විස්නම් ටිකක් ලගයි
ඒකටම පෙන්නන්න බැලුවෙ
![]()

සර්විස් කිය කිය උඹ පරන ඔයිල් වලින්ම දිව්වා නේද..මගෙ ලෙෆ්ට් ක්රැන්ක් කේස් එකෙන් ඔයිල් ලීක් වෙනව.පේන විදිහටනම් ඕරින්ග් එකක් අවුල් ගිහින් වගේහැබැයි සර්කල් එක වටේටම වගේ ඔයිල් ගිහින් තියෙනව.එහෙම වෙන්නෙ මොකද කියල බැලුවෙ.අයිඩියාස් ටිකක් දීපල්ල මගෙ ලක්සරි වීකල් එකට
සර්විස්නම් ටිකක් ලගයි
ඒකටම පෙන්නන්න බැලුවෙ
![]()

ටැපට් හදන්න එකෙක් ඕක ගැලෙව්ව ඕරින් එකට හරි වගේජන්තු අයියා;17149247 said:
යකෝ ඕක ගරාජ් එක ඇතුලේ තිබිලා ඔහොම ලෙඩ එනවා නම් පාරේ දවස ගානේ දිව්වොතින් මොනවා වෙයිද දන්නේ නෑ..බලඵන්කෝ අපේ එන්ජින්..හොදට වැඩ අරගෙනනත් ඔයෝල් බිදක් නෑ නේ ලීක් වෙන්නේ..![]()

මාත් මේක දිව්ව වැඩී බන් මේ ටිකේ ඒකයි අවුල 
යස අගේට තිබ්බ වන්ඩිය 