ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ? :rolleyes: දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා :confused::confused:

    මේව නිසින් පුතේ, නිසින් එක කොපි කරල අනිත් පැත්තට සෙට් කරපු එක පොඩ්ඩක් චෙක් කොරගනින් :love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජිවිතේ මල් නේ බං උබට කොහොමෙයි ?
    අපිට ඉතින් මේ බයික් තියෙනකල් හැමදාම රජ මගුල් තමා
    4fvfcja.gif
    4fvfcja.gif
    4fvfcja.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේව නිසින් පුතේ, නිසින් එක කොපි කරල අනිත් පැත්තට සෙට් කරපු එක පොඩ්ඩක් චෙක් කොරගනින් :love:
    අපේ එන්නෙ බ්‍රෙම්බො හොට්ටො :angry::angry:නිසින් කියන්නෙ ජපන් මගුලක්නෙ :dull::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනව තිබ්බත් වැඩක්ද බන් ඩිස්ක් එක වරදි පැත්තෙනෙ හයි කරල තියෙන්නෙ :rofl:
    ඉතින් බන් එහෙම පැත්ත කියන්න බෑනෙ.කවුද දන්නෙ උබලගෙ ඒව වැරදි පැත්තෙ ආවද කියල.හිටු කලින් දාපු පික් එකක් දාන්ඩ :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න බලපන් හරි පැත්තෙ හයි කරල තියෙන්නෙ.මන් යනව නිදාගන්න.ගුඩ් නයිට් ස්වීට් නිසින් ඩ්‍රීම්ස්
    4fvfcja.gif
    4fvfcja.gif
    4fvfcja.gif
    4fvfcja.gif


    ftfoqw.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේක තමා ඕකට හොඳම එක.
    අනේ පලයන් කසිප්පුවෝ යන්න.:angry:
    මෙන්න බලපන් හරි පැත්තෙ හයි කරල තියෙන්නෙ.මන් යනව නිදාගන්න.ගුඩ් නයිට් ස්වීට් නිසින් ඩ්‍රීම්ස්
    4fvfcja.gif
    4fvfcja.gif
    4fvfcja.gif
    4fvfcja.gif


    ftfoqw.jpg

    මොකද බන් ගෙම්බෝ කියලා ගහලා තියෙන්නේ.ඕක බ්රේක් කරනකොට පැන පැන ද බ්රේක් වදින්නේ ?:confused:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය කලු කැත පල්සරේට මොන ෆිල්ටර් ද :lol::lol:

    ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ? :rolleyes: දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා :confused::confused:


    idle එකේ තියෙද්දිද බන් :dull: ?

    idle neme bun clutch eka alluwama???
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අදත් පැච් එකක් ගියා සිංහලු
    කර ගාවින් හුලන් යනවා. ඇතුලත 2 වෙනි ටියුබ් එක :angry:
    සෙනසුරාදා අනිවා ටියුබ්ලස් කරලා දාන්න ඕනේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදත් පැච් එකක් ගියා සිංහලු
    කර ගාවින් හුලන් යනවා. ඇතුලත 2 වෙනි ටියුබ් එක :angry:
    සෙනසුරාදා අනිවා ටියුබ්ලස් කරලා දාන්න ඕනේ.

    මොන පයන්නක්ද ඕයි මේ...:angry:

    ඔය ටයර් එකේ අවුල අනීවා.. මගෙ කලින් ටයර් එක ගෙවිල ඉවර වෙනකම්ම පැද්දේ ඒකත් ටියුබ්.. හුලන් ගහන්න ඇති දහ දොලොස් පාරක් වැඩිම වුනොත් ටයර් එක ඉවර වෙනකම්. කැලේ එහෙ මෙහෙ ඕෆ් රෝඩ් ගියපු හැටියට එහෙනම් පැච් දාල ඉවරයි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිම ලොල් ඕයි. මේකට ඇවිල්ලා කිචවෙලා ගියපු එකෙක්ට හොඳටම රිදිලා අන්න ලෑලි සීට් ගන්න අහපු ත්‍රෙඩ් එකක. හයියෝ සල්ලි කිව්වලු. හොරෙන් මේක බලන් ඉන්නවා ඌ දැන්. :lol:
     
    Status
    Not open for further replies.