ආත් මේ අපේ ගාස තීරයෙ පවිත්‍ර ඔටුවනෙකොහොමැයි ජීවිතේ
![]()
ජිවිතේ මල් නේ බං උබට කොහොමෙයි ?
ආත් මේ අපේ ගාස තීරයෙ පවිත්‍ර ඔටුවනෙකොහොමැයි ජීවිතේ
![]()
ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ?දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා
![]()

අපිට ඉතින් මේ බයික් තියෙනකල් හැමදාම රජ මගුල් තමාජිවිතේ මල් නේ බං උබට කොහොමෙයි ?
අපේ එන්නෙ බ්‍රෙම්බො හොට්ටොමේව නිසින් පුතේ, නිසින් එක කොපි කරල අනිත් පැත්තට සෙට් කරපු එක පොඩ්ඩක් චෙක් කොරගනින්![]()

නිසින් කියන්නෙ ජපන් මගුලක්නෙ 


බොරු නෙමේ බන් ඇත්ත![]()

අපිට ඉතින් මේ බයික් තියෙනකල් හැමදාම රජ මගුල් තමා![]()
![]()
![]()
ඔව් නොකැඩි තියෙනකම් රජ මගුල්.....!!!! 
ඉතින් බන් එහෙම පැත්ත කියන්න බෑනෙ.කවුද දන්නෙ උබලගෙ ඒව වැරදි පැත්තෙ ආවද කියල.හිටු කලින් දාපු පික් එකක් දාන්ඩමොනව තිබ්බත් වැඩක්ද බන් ඩිස්ක් එක වරදි පැත්තෙනෙ හයි කරල තියෙන්නෙ![]()


අනේ පලයන් කසිප්පුවෝ යන්න.මේක තමා ඕකට හොඳම එක.

මෙන්න බලපන් හරි පැත්තෙ හයි කරල තියෙන්නෙ.මන් යනව නිදාගන්න.ගුඩ් නයිට් ස්වීට් නිසින් ඩ්‍රීම්ස්![]()
![]()
![]()
![]()
![]()

ඔය කලු කැත පල්සරේට මොන ෆිල්ටර් ද
ඕකෙ බ්‍රේක් අප්ස්ට හින්දද ගිහින් හැප්පුනේ ?දැන් ගොඩක් පරන හින්ද බ්‍රේක් හරි නැතුව ඇති තමා
idle එකේ තියෙද්දිද බන්?

අදත් පැච් එකක් ගියා සිංහලු
කර ගාවින් හුලන් යනවා. ඇතුලත 2 වෙනි ටියුබ් එක
සෙනසුරාදා අනිවා ටියුබ්ලස් කරලා දාන්න ඕනේ.

Umba ehema danna thenak tiyanwada ban. man oya wediya danne ne ban ekaki.
