ow ow sunimalage fake bassanawa athi![]()
ගයියට බල්ලා කියපන්.... සුනිමල් කියන්න එපා...... 
mama yanawa ban transfomers HD copy eka banawa ...labbo umba DL karada ?
උඹ බානවා නම් ඉතින් මම බාන්න ඕනා නෑ නේ.....?? 
ජොනී බට්ට;17151165 said:නාකි සැට් එක වේලාසනින් නින්දට ගිහින්![]()



ආ කුකුළණි..... සුභ උදෑසනක්.....![]()



අපි ඉන්න නිසා බේරගත්තා.....උදේම ඇහැරිලා..
මොකක්හරි හොරයක් තියනවා...
කකුල මොකෝ දැන්...![]()

අපි ඉන්න නිසා බේරගත්තා.....![]()

කකුල කොහොමද, ක්ලිනික් ගියේ නැද්ද තවම. ක්රචර්ස් වලින් යන්න බැරිද.....ඔව් නැත්නම් බෙහෙත් සෙනසුරාට කියලම කරගන්නවා තව පොඩ්ඩෙන්.![]()