කකුල කොහොමද, ක්ලිනික් ගියේ නැද්ද තවම. ක්රචර්ස් වලින් යන්න බැරිද.....
ක්ලිනික් 20. දැන්නම් තරමක් විතර හොඳයි හිටපු ගමන් රිදෙනවා එහා මෙහා වුනාම. ක්ලිනික් ගිහින්ම ක්රචස් වලින් යන්න තත්වෙ හොඳද කියල බලන්න ඉන්නේ.බයයි එකපාරට ප්ලාස්ටර් එක උස්සන්න පට්ට බරයි අනික කැඩිල වෙන්වෙච්ච කෑල්ලකුත් තියනවනේ ඒටික පිරිල හැදිල එන්න තව කල් යයිද දන්නෑ.
කකුල කෙට්ටුවෙලා අම්බානක. අනේ මංදා ලූස් දැන්නම් ප්ලස්ටර් එක.



6.30 කියන්නේ උඹට උදේද....??
හෆොයි ඔව්..... නැත්නම් ඔහේ බෙහෙත් දදා ඉන්නවා...... ඉවරයක් නෑ.....


anika 10 daana wele mama online hitiyath ekka..nikamata kiwwa nam tag ekak dagannawane...