EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කකුල කොහොමද, ක්ලිනික් ගියේ නැද්ද තවම. ක්‍රචර්ස් වලින් යන්න බැරිද.....

    ක්ලිනික් 20. දැන්නම් තරමක් විතර හොඳයි හිටපු ගමන් රිදෙනවා එහා මෙහා වුනාම. ක්ලිනික් ගිහින්ම ක්‍රචස් වලින් යන්න තත්වෙ හොඳද කියල බලන්න ඉන්නේ.බයයි එකපාරට ප්ලාස්ටර් එක උස්සන්න පට්ට බරයි අනික කැඩිල වෙන්වෙච්ච කෑල්ලකුත් තියනවනේ ඒටික පිරිල හැදිල එන්න තව කල් යයිද දන්නෑ.

    කකුල කෙට්ටුවෙලා අම්බානක. අනේ මංදා ලූස් දැන්නම් ප්ලස්ටර් එක.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම ඇහැරිලා..:rolleyes:

    මොකක්හරි හොරයක් තියනවා...:frown:

    කකුල මොකෝ දැන්...:rolleyes:

    :oo: 6.30 කියන්නේ උඹට උදේද....?? :P

    අපි ඉන්න නිසා බේරගත්තා.....:baffled:

    :yes: හෆොයි ඔව්..... නැත්නම් ඔහේ බෙහෙත් දදා ඉන්නවා...... ඉවරයක් නෑ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ක්ලිනික් 20. දැන්නම් තරමක් විතර හොඳයි හිටපු ගමන් රිදෙනවා එහා මෙහා වුනාම. ක්ලිනික් ගිහින්ම ක්‍රචස් වලින් යන්න තත්වෙ හොඳද කියල බලන්න ඉන්නේ.බයයි එකපාරට ප්ලාස්ටර් එක උස්සන්න පට්ට බරයි අනික කැඩිල වෙන්වෙච්ච කෑල්ලකුත් තියනවනේ ඒටික පිරිල හැදිල එන්න තව කල් යයිද දන්නෑ.

    කකුල කෙට්ටුවෙලා අම්බානක. අනේ මංදා ලූස් දැන්නම් ප්ලස්ටර් එක.:dull:
    අකුලට පොඩියට පුලුවන් ජො‍යින්ට් වලින් පුලුවන්තරම් හොල්ලන්න කෙට්ටුවෙන එක අඩුවෙයි. ප්ලාස්ටර් එක කැපුවම තෙල් බෙහෙත් සාත්තුවක් දුන්නම කකුල තිබුන ගානට ගන්න පුලුවනි. බයවෙන්න එපා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අකුලට පොඩියට පුලුවන් ජො‍යින්ට් වලින් පුලුවන්තරම් හොල්ලන්න කෙට්ටුවෙන එක අඩුවෙයි. ප්ලාස්ටර් එක කැපුවම තෙල් බෙහෙත් සාත්තුවක් දුන්නම කකුල තිබුන ගානට ගන්න පුලුවනි. බයවෙන්න එපා.:yes:

    පුලුවන් තරම් හොලව හොලව තමා දැන් ඉන්නේ. බලමු බලමු ඉතින්... කොහොමත් තෙල් සාත්තුවක් දෙන්න වෙයි.:yes:

    කොච්චර කාලත් අනිත් කකුලත් එක්ක කෙට්ටුවෙලා...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුලුවන් තරම් හොලව හොලව තමා දැන් ඉන්නේ. බලමු බලමු ඉතින්... කොහොමත් තෙල් සාත්තුවක් දෙන්න වෙයි.:yes:

    කොච්චර කාලත් අනිත් කකුලත් එක්ක කෙට්ටුවෙලා...:dull:
    අපිට සැකයි උඹ ඇඳට වෙලා හොලව හොලව ඉන්නේ කකුලමද කියල.:rolleyes::rolleyes::P;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට සැකයි උඹ ඇඳට වෙලා හොලව හොලව ඉන්නේ කකුලමද කියල.:rolleyes::rolleyes::P;)

    මහ කැත මිනිස්සු ඕයි. :dull:ලෙඩ වෙලා ඉන්න එකාව කන්න හදන්නේ...
    :angry:

    ANGRY-TROLL-360x240.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක්.........

    හෙලා දකිනවා මේ 10 වෙනි ත්‍රෙඩ් එක දාපු විදිය ගැන........

    කිසිම වෝනින් එකක් දුන්නේ නෑ කල් ඇතුව......... ඊයේ රෑ 7.30 වෙනකම්ම ඔෆිස් එකේ හිටියෙත්........ දානවයි කිව්වනම් තව ටික වෙලාවක් ඉන්නවා ඔෆිස්...... ගෙදර ගිහින් නාලා ඇවිත් ෆෝන් එක බලද්දියි දැක්කෙත් මිණියාගේ මැසේජ් එක.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුලුවන් තරම් හොලව හොලව තමා දැන් ඉන්නේ. බලමු බලමු ඉතින්... කොහොමත් තෙල් සාත්තුවක් දෙන්න වෙයි.:yes:

    කොච්චර කාලත් අනිත් කකුලත් එක්ක කෙට්ටුවෙලා...:dull:

    ඔය හොලවන එක වැඩිය හොලවන්න එපා නැතිනම් එකටත් ගල් ප්ලාස්ටරේ දාන්න වේවි...... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හෙන ගහනවා තමා යකෝ මෙහෙ වහිනවා.......:dull:
    :dull::dull::dull:
    එලියට බහින්නෙපා වේසි.. අකුණක් වදියි ප#ය දෙදරලා යන්න.. :(
    බැඳපු උඹලා ලව් කරන කාලෙදි වගේම වයිපරේට ආදරේ නෑ නේද..?
    :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පුලුවන් තරම් හොලව හොලව තමා දැන් ඉන්නේ. බලමු බලමු ඉතින්... කොහොමත් තෙල් සාත්තුවක් දෙන්න වෙයි.:yes:

    කොච්චර කාලත් අනිත් කකුලත් එක්ක කෙට්ටුවෙලා...:dull:
    Tho wena monawa hari holonawa aththe...naththam kakula ohoma kettu weida....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභ උදෑසනක්.........

    හෙලා දකිනවා මේ 10 වෙනි ත්‍රෙඩ් එක දාපු විදිය ගැන........

    කිසිම වෝනින් එකක් දුන්නේ නෑ කල් ඇතුව......... ඊයේ රෑ 7.30 වෙනකම්ම ඔෆිස් එකේ හිටියෙත්........ දානවයි කිව්වනම් තව ටික වෙලාවක් ඉන්නවා ඔෆිස්...... ගෙදර ගිහින් නාලා ඇවිත් ෆෝන් එක බලද්දියි දැක්කෙත් මිණියාගේ මැසේජ් එක.......
    Umbata nam message ekak hari daala..apita ehemath na...:no: anika 10 daana wele mama online hitiyath ekka..nikamata kiwwa nam tag ekak dagannawane...:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::dull:
    එලියට බහින්නෙපා වේසි.. අකුණක් වදියි ප#ය දෙදරලා යන්න.. :(
    බැඳපු උඹලා ලව් කරන කාලෙදි වගේම වයිපරේට ආදරේ නෑ නේද..?
    :rolleyes:

    එහෙම නෑ ඌයි ආදරෙයි..... මොකෝ එහෙම අහන්නේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහ ජරා මිනිස්සු අසරණයන්ට මඩ ගහනවා...:frown:

    මහ කැත වැඩ ඕයි.:dull:
     
    Status
    Not open for further replies.