ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මං නං කියන්නෙ ජන්තු මාමෙ උඹට හරි යන්නෙ AX-1 එකක්. :yes: ඔය කියන වැඩ සේරටම ගැලපෙනවා. නැන්දාවත් දාගෙන වීල් කරං යන්න පුලුවං පොල් ගහෙත් :yes::rofl:

    මට ඉස්සර ඉදන්ම උණ තිබ්බේ 4 සිලින්ඩර් CBR හඩට මචෝ.:yes:.කෝ තාම සැබෑ කර ගන්න බැරි උනානේ..එකයි මේ ජේඩ් එකක් වත් ගන්න කල්පනා කලේ..බුදු අම්මේ මම නම් පාරේ රෝද දෙකෙන් යනවා මිස මගේ සහ නැන්දගේ:rolleyes: අතපය කොන්ද බිල්ලට තියන්න හිතන්නෙවත් නෑ..:lol::lol:

    මචෝ jade එකක් ගන්න කොට original silencer එකම ගන්න. එතකොට තමා පට්ට

    ඔව් මචං ඔරිජිනල් බාන්ඩයක් තමයි මම ගත්තොත් ගන්නේ..:yes:

    100/110/120 චැසි වලින් 120 එකක්ම ගන්න.ගනිද්දි එන්ජිමයි චැසියයි මැච් වෙනවද බලන්න මාත් කාලයක් හෙව්ව ඕක ගැන.ආසම බයික් එකක් තමා ස්ටිල්.

    මෙතනින්
    වැඩි විස්තර බලාගන්න

    ගින්දර...මචෝ....මේ ඉන්දියන් ලයිෆ් එකෙන් මිදෙන්න ඕනේ රියල් සිංහලයෙක් වගේ පාරේ යන්න ඕනේ නම්..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan pulsar 180UG4 eke clutch plate set eka kyak wenawada ban???
    මෙන්න මේ යාලුවට හෙල්ප් එක දියෝ.මචෝ ඕක කෝල් කරලත් අහගන්න පුලුවන්නෙ ඩෙවිඩ් පීරිස් එකෙන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17153958 said:
    ගින්දර...මචෝ....මේ ඉන්දියන් ලයිෆ් එකෙන් මිදෙන්න ඕනේ රියල් සිංහලයෙක් වගේ පාරේ යන්න ඕනේ නම්..:dull:
    එන්ජිමයි එක්ස්හෝස්ට් කෑන් එකයි හොද තත්වෙ තියෙනවනම් ඉතින් ඒ හම් එකට ගහන්න ආත්මෙ මාරු කරගන්න වෙනව :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රියල් සින්හලු කමින් බැක් ෆ්‍රොම් මීමුරේ ;):D

    පට්ට.:D

    අපි කල්තොට ගිහිල්ලා ගියා යෑමක් බන් කැලෑ පාරක පට්ට කන්දක. වංගු නැව්වම පාරෙ දකුණු පැත්තෙන් එන්නේ.. එක තැන කන්ද එක්ක වංගු තියෙන්නේ. වටපිටාවනම් කියල වැඩක් නෑ. වාහනත් නෑ මිනිස්සුත් නෑ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ බලපන්කෝ ජපනෙක් ගනින් කිව්වම එකෙක්ට රිදිච්ච තරම. :rofl:

    මේකට ඇවිල්ලත් කිචවෙලා ගියා. බස් වල පත්තර විකුණන්න කෙල්ලො දැක්කම බදාගන්න හිතෙනවා කියල ත්‍රෙඩ් දාපු එකෙක්. මේවගේ කාලකණ්නි හින්ද විස්තරයක්වත් කියන්න හිතෙන්නෑ. මේක බලාගෙනමයි ඉන්නෙ ඒවුනාට ඌ. :lol:හරිම ලොල් ඕයි.:rofl:

    :rofl: බයික් එක පැදගන්න බැරුව කකුල කඩා ගත්තයෑ..... පාරේ යන කෙල්ලෙක් දිහා බලන්න ගිහින් නේ ඔය වද්දගත්තේ උඹ..... නැද්ද.....?? :P

    :rofl: පව් යකෝ..... ඌට හොදටම ඌවා කරවලා උඹලා...... :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු මහත්තයට මගේනම් තේරීම vtr එකක් හෝ CB4 එකක්. මොකෝ හිතන්නේ සීබි එකක් බස්සමුද?:rolleyes:

    මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මට මහරගම කොට්ටාව, බෙල්ලන්විල අවටින් අඩු ගානට හෙල්මට් එකක් ගන්න කියපන් කෝ තැනක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි අද මාර වැඩක් වුනා නේ, අද බයික් එක අරන් start කරලා 30sec වලින් බයික් එක නැවතුනා ඊට පස්සේ ස්ටාර්ට් කර ගන්නම බැ, kick එක ගැහුමවම එකත් නිකම් ම pressure එකක් නැතුවම බහිනවා, ඒ අස්සේ service කරපු උන් petrol බටේ හිල් කරලා,

    කොහොම හරි බට අලුතින් දාලා 20 සැරයක් වගේ kick කරලා start කරලා 5000 rpm vala 1 min අල්ලන් හිටියා, දැන් හරි, මම හිතන්නේ tapet වල carbon හිර වෙලා වගේ ,

    තාම ඔය ගතිය තියනවද බන්.. පොඩ්ඩක් රත්වෙන්න තියල ටිකක් රේස් කරපන් 8000ට විතර එන්න...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මහරගම කොට්ටාව, බෙල්ලන්විල අවටින් අඩු ගානට හෙල්මට් එකක් ගන්න කියපන් කෝ තැනක්..

    හැරෙනකොට කිව්වැකි මොකටද කියලා..:rofl:

    දෙන්න දාලා යනකොට වෙනදට වඩා හිමින් පලයන් කතාකරනකොටත් පරිස්සමින්.:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මහත්තයට මගේනම් තේරීම vtr එකක් හෝ CB4 එකක්. මොකෝ හිතන්නේ සීබි එකක් බස්සමුද?:rolleyes:

    මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.:dull:

    VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17154339 said:
    VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?

    ජේඩ් තියෙන්නේ කාපුව ගොඩක් ඒක තමා අවුල. නැත්නම් මං පට්ටම ආස බයික් එක.

    හෙව්වොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ. අන්රෙජිස්ටර්ඩ් තියනවද ගන්න තාම. හැබැයි එලකිරියෙම කොල්ලෙක් ඉස්සර ජපානෙන් ගෙන්නුව කියල ෆොටෝ දාල තිබ්බ ඌව කන්ටැක්ට් කරල බලමුද?

    පොර පාවිච්චියට අරන් තිබ්බෙ. පට්ටෙට තිබ්බා..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: බයික් එක පැදගන්න බැරුව කකුල කඩා ගත්තයෑ..... පාරේ යන කෙල්ලෙක් දිහා බලන්න ගිහින් නේ ඔය වද්දගත්තේ උඹ..... නැද්ද.....?? :P

    :rofl: පව් යකෝ..... ඌට හොදටම ඌවා කරවලා උඹලා...... :baffled: :dull:

    පාරේ යන කෙල්ලෝ බල බල ගිහින් වැඩ්ඩා වගේ වංගු ගත්තේ කවුද. දැන් රිදිලා එයි දුවගෙන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුලනි අද මාර වැඩක් වුනා නේ, අද බයික් එක අරන් start කරලා 30sec වලින් බයික් එක නැවතුනා ඊට පස්සේ ස්ටාර්ට් කර ගන්නම බැ, kick එක ගැහුමවම එකත් නිකම් ම pressure එකක් නැතුවම බහිනවා, ඒ අස්සේ service කරපු උන් petrol බටේ හිල් කරලා,

    කොහොම හරි බට අලුතින් දාලා 20 සැරයක් වගේ kick කරලා start කරලා 5000 rpm vala 1 min අල්ලන් හිටියා, දැන් හරි, මම හිතන්නේ tapet වල carbon හිර වෙලා වගේ ,

    :shocked: හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!! :dull:

    පෙට්‍රල් බටේ හිල් කරලා කිව්වේ....?? කොතනින්ද...?? හිල් උනේ කොහොමද ඒක.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගන්න තැනක් කියපන් කෝ,

    තැනක් නම් මං හරියටම කියන්න දන්නෑ බන්. අපේ ඒලියන් ගොයිය කිව්ව මට ප්ලේස් එකක් දැන් මතක නෑ බන් කොට්ටාවෙ...

    පොඩි හෙල්මට් එකක් නම් බන් පාරෙ බලාගෙන තියන කඩේකින් ගනින්.

    ෆුල්ෆේස් එකක් නම් ඉතින් හොඳ තැනකින් බලපන්. පොඩ්ඩක් බඩාගෙන් අහපන් තැනක්..

    කෙල්ලට වුනාට කමක්නෑ දිගටම යනව නම් සල්ලි ඉල්ලගෙන හරි ෆුල්ෆේස් එකක් අරන් දීපන්.. :yes::yes:
     
    Status
    Not open for further replies.