ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    machan pulsar 180UG4 eke clutch plate set eka kyak wenawada ban???

    :oo: මචන්; බජාජ් ස්පෙයා පාට්ස් කඩ ඔය හැම තැනම තියෙන්නේ....පොඩ්ඩක් ඒකකට ගොඩ වෙලා බලපන්කෝ...... ඔය කොටළු මොඩල් බයික් වගේ නෙවේ.... බජාජ් බඩු ඕනා තැනක තියෙනවා හොයාගන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17153958 said:
    ගින්දර...මචෝ....මේ ඉන්දියන් ලයිෆ් එකෙන් මිදෙන්න ඕනේ රියල් සිංහලයෙක් වගේ පාරේ යන්න ඕනේ නම්..:dull:

    :oo: ඔව් ඔව්.... එතකොට රියල් සිංහලයෙක් වගේ ශෙඩ් එකෙත් තෙල් ගහන්නත් පුලුවන් නිතරම....... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!! :dull:

    පෙට්‍රල් බටේ හිල් කරලා කිව්වේ....?? කොතනින්ද...?? හිල් උනේ කොහොමද ඒක.....?? :rolleyes:

    ඕවා ගලවන්න ගහන්න ගියාම වදින තැනින් පැලිලා හිල්වෙනවා..

    බය නොවී හිටූ.. හැම එකටම රෙද්ද කරට ගන්නෙ නැතුව.:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: හුටා..... මගේ එකේ ආව ලෙඩේම......!! :dull:

    පෙට්‍රල් බටේ හිල් කරලා කිව්වේ....?? කොතනින්ද...?? හිල් උනේ කොහොමද ඒක.....?? :rolleyes:

    උන් එක අතින් ඇදලා බන්, එක එක තැනකින් පැලිලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.:dull:

    :oo: උන්දෑගෙන් ලයිසන් කැන්සල් උනේ..... පාරේ යන කෙල්ලෝ දිහා බලන්න ගිහින්නේ ඔය වැඩේ කරගත්තේ..... ඒකයි...... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    පට්ට.:D

    අපි කල්තොට ගිහිල්ලා ගියා යෑමක් බන් කැලෑ පාරක පට්ට කන්දක. වංගු නැව්වම පාරෙ දකුණු පැත්තෙන් එන්නේ.. එක තැන කන්ද එක්ක වංගු තියෙන්නේ. වටපිටාවනම් කියල වැඩක් නෑ. වාහනත් නෑ මිනිස්සුත් නෑ..:P

    මීමුරෙ දිගටම එහෙම තමා, ඔය ගොඩක් පල්ලෙහාට ඇවිත් නැත්තන් මොකෙක්වත් නෑ, පොලිසියත් නෑ බයක් නැතුව වන්ගු ට්‍රැක් එකේ වගේ ගත්ත :yes::yes::yes::D

    ජන්තු අයියා;17154339 said:
    VTR එකට මම එච්චර ආසා නෑ බං...CB4 එකත් පට්ට.ඒත් ඕක 400 නිසා Reg කරන්නේ කොහොමද?කරන්න ගියත් ගාන වැඩි වෙයි...ඇයි ජේඩ් එක හරි නැත්ද?

    unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද :rolleyes::P. ඔය යස අගේට තියෙන්නෙ බන්. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හැරෙනකොට කිව්වැකි මොකටද කියලා..:rofl:

    දෙන්න දාලා යනකොට වෙනදට වඩා හිමින් පලයන් කතාකරනකොටත් පරිස්සමින්.:P

    :rofl: ඔව් ඔව්..... කොල්ලට හරි ගිහින් තියෙන්නේ දැන්..... :D :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.:dull:

    එදා මම ආපු දවසේ වයිපරේ නේද හිටියේ, මම එකයි උබට මුකුත් කුප්ප කතා නොකියා හිටියේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මීමුරෙ දිගටම එහෙම තමා, ඔය ගොඩක් පල්ලෙහාට ඇවිත් නැත්තන් මොකෙක්වත් නෑ, පොලිසියත් නෑ බයක් නැතුව වන්ගු ට්‍රැක් එකේ වගේ ගත්ත :yes::yes::yes::D

    unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද :rolleyes::P. ඔය යස අගේට තියෙන්නෙ බන්. :yes:

    මගෙ එක W බන්.ඒක නම් දැක්ක ගමන් දුන්නා ඇඩවාන්ස්.. 1.95ට ගත්තේ.. කන්ඩිෂන් එකට නම් පට්ටම වටිනවා ඌ බබෙක් වගේ පිහදාලා බලාගෙන තිබ්බේ..

    2න් එහා දැන් හොඳ ජීන්.

    මේ බලන්න ගියපු දවසෙ..:yes::yes:

    ZLgTFZV.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු මහත්තයට මගේනම් තේරීම vtr එකක් හෝ CB4 එකක්. මොකෝ හිතන්නේ සීබි එකක් බස්සමුද?:rolleyes:

    මටනම් දැන් ගෙදරින් දුරගමන් ලයිසන් කැන්සල්. අපේ උන්දැගෙන් ෆුල්ටයිම් ලයිසන් කැන්සල්. සෑහෙන කාලයක් ඉන්නවෙයි ලයිසන් ආපහු හදාගන්න.:dull:

    ඔය ලයිසන් එක හදා ගන්න නම් සැහෙන්න මහන්සි වෙන්න වෙයි :no:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    :P කඩුවෙල...... :rofl:

    Ai yako diwa dannee. umba dannawada Kaduwela pette honda garage ekak mata me magula hi kara ganna. Man ebay eken order th kala. Matath attama batai oya maliagawatte pette ewunta denna bika eka.

    Un mona magualak karaida danne ban.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ai yako diwa dannee. umba dannawada Kaduwela pette honda garage ekak mata me magula hi kara ganna. Man ebay eken order th kala. Matath attama batai oya maliagawatte pette ewunta denna bika eka.

    Un mona magualak karaida danne ban.

    ඕක ගෙදරම හයිකරගනින් බන්. ලොකු කෙස් එකක් නෑ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉලෙක්ට්‍රිකල් පොට් දෙකක් තියෙනවා බියගම.... අදුරනවා..... බයික් කරයිද දන්නේ නෑ..... බඩු ආවහම කියපන්කෝ..... :D
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ඕක ගෙදරම හයිකරගනින් බන්. ලොකු කෙස් එකක් නෑ..:yes:

    Ane ban man melo deyak danne ne owa gena. eka nisa owa set karanna yanna byai. training manual wage ekak awoth nam mona hari karaganna puluwan we. netnam man oya subject eka danne ne ban.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ඉලෙක්ට්‍රිකල් පොට් දෙකක් තියෙනවා බියගම.... අදුරනවා..... බයික් කරයිද දන්නේ නෑ..... බඩු ආවහම කියපන්කෝ..... :D

    Thanks machan man awama kiyannam. Biyagama koheda ban. man danna thenak tiyanwa bandarwatte handiye, eke battery wikunana thenak eth eke pora car wala electrical weda hondata dannawa. eth bike karaida kiyala tamai sure nette.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks machan man awama kiyannam. Biyagama koheda ban. man danna thenak tiyanwa bandarwatte handiye, eke battery wikunana thenak eth eke pora car wala electrical weda hondata dannawa. eth bike karaida kiyala tamai sure nette.

    බන්ඩාරවත්තේ ඉන්නවා බඩ තියෙන එකෙක්. ඌට බෝතලයක් දුන්නොත් ඕන වැඩක් කරගන්න පුලුවන්.:yes::yes:

    වත්ත සුද්ද කරගන්න ටොයිලට් සෝදන්න කුස්සියෙ වැඩ වුනත් කරයි බෝතලයක් දුන්නොත්.:dull::rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මීමුරෙ දිගටම එහෙම තමා, ඔය ගොඩක් පල්ලෙහාට ඇවිත් නැත්තන් මොකෙක්වත් නෑ, පොලිසියත් නෑ බයක් නැතුව වන්ගු ට්‍රැක් එකේ වගේ ගත්ත :yes::yes::yes::D

    unregistered පස්සෙ නම් දුවන්න එපා බොරු වැඩක්, හොද reg එව තියනව ඒක හින්ද බයික් එකේ කන්ඩිශන් එක බලල මිසක් නොම්බරේ බලල ගන්න නම් එපා. මගේ බයික් එක T tdi ලොක්කගෙ එක W , කසිප්පුවාගෙ එක Mද කොහෙද නේද :rolleyes::P. ඔය යස අගේට තියෙන්නෙ බන්. :yes:

    අඩේ මටද කසිප්පුවා කිවේ :rofl::rofl:
     
    Status
    Not open for further replies.