ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17157363 said:
    උබ 40 යි..මම 10 යි යකෝ...:lol::lol::lol::lol:...ජේඩ් එක ගත්තට මට නම් පාඩුවක් නෑ..:rofl:

    අපි නන් සතියට 300km විතර යනවා..අනිව කුලියපිටිය ගිහින් එනවා නෙ :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යා බ්‍රෝ සේම් හියර්.ඩැඩී කොච්චර කිව්වත් X7 එකේ කී එක දෙනව :yes: ඉතින් ඒකයි මගෙත් ම්යිලේජ් එක ලෝ :dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    යා බ්‍රෝ සේම් හියර්.ඩැඩී කොච්චර කිව්වත් X7 එකේ කී එක දෙනව :yes: ඉතින් ඒකයි මගෙත් ම්යිලේජ් එක ලෝ :dull:

    පල යන්න proof ඕනෑ බයික් එකත් එක්ක ෆොටෝ දාන්න එතකොට පිලි ගන්නම් මේ වගේ

    10426577_10202977582433893_5943934220827043344_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ගෙනාවා මොබිල් 4L කෑන් එකක්. ඔරිජිනල්ම. කලවං කරලා නෑ කියලා ශුවර් :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියද ගත්තේ
    කා්ර එක සර්විස් එකට දැම්මා. ඔයිල් ෆිල්ටරේ දාලා ඔය ඔයිල් කෑන් එක දාලා. ඉතුරු ටික මට දුන්නා. ලීටරයක් විතර ඉතුරුයි වගේ. සේරටම ගියෙ 6750
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    SLIIT එකට අළුත් නැවක් ගොඩ බැහැලා නේහ්........ :P ;) මේකට නම් අර කසිප්පුවාට මරු කියවන්න රිදෙයි...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා දාපු ෆොටෝ එක දැකලා නාකියා ෆෝම් වෙලා වගේ..:rolleyes::P:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    SLIIT එකට අළුත් නැවක් ගොඩ බැහැලා නේහ්........ :P ;) මේකට නම් අර කසිප්පුවාට මරු කියවන්න රිදෙයි...... :lol:

    කවුද ඒ


    චානකයා දාපු ෆොටෝ එක දැකලා නාකියා ෆෝම් වෙලා වගේ..:rolleyes::P:P

    පව් නේ පොර ඇගෙන් නාකි වුනාට හිතින් තරුණයි නේ
     
    Last edited:
    Status
    Not open for further replies.