සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)

සෝපානයේ මාරයා (සංවේදි වීඩියෝ සහිතයි)

ඔබ සoවේදී මනසක් ඇත්තෙක් නම් බැලීමෙන් වළකින්න.

අද අද එයි මරු පින් කරගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

:(
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඒ මනුස්සයා දඟලන දැඟලිල්ලට එපා වෙනාව බන්.. සංවේදී හදවත් එපා මෙය බලන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea vage velavata main current eka off kalama release venavadha ? Meyata barabathala anathurak unadha ? Block vela lift eka nathara una nedha?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං එතන වෙන්නෙ.. Elevator එකේ ඇතුළට එන්නත් කලින් අර මොකක්ද පහලට යන්නෙ..? :oo:
     
    ලිෆ්ට් එක නම් නතර උනා.. මැරෙනන් ඇති පොර..:dull: ඒත් මොකක්ද උනේ කියලනේ මං මේ කල්පනා කරන්නෙ.. Elevator එකට නගිනකොට Elevator එක පහලට යනවද..? :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    marune naha , balanna minihage sihiya thibuna digatama. Lift eken eliyatane enne. Lift eke upset ekak thiyenva. Door eka vahenna kalin start una.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Crushed to death by an elevator: The shocking moment broken elevator fell on a student who was caught between the floor and the door
    Video footage from the surveillance camera fixed inside elevator in the Chinese University
    The young man could not get away fast enough as the elevator lurched upwarD
    He is caught between the elevator floor bad performance and top of the door
    In just one month in China there were five deaths broken elevators
    A horrific video showing a malfunctioning elevator shot and slowly crushing a student to death as he steps inside has gone viral in China.
    The young man could not get away fast enough the elevator jerked up, is caught between the elevator floor and the top of the door, where he was crushed to death.

    The video is from a surveillance camera fixed inside the wrong elevator operation Huaqiao University, in the city of Xiamen, in southeastern Fujian province of China.

    The three-minute video clip of the incident, which was one of the topics most widely shared on social networks across China yesterday, shows the last minutes of the student's life as his body shakes from lack of oxygen.

    The unnamed man was said to be a student of architecture at the university who was standing in front of a small group of people when the doors opened.

    Another student also at the scene said the couple was waiting for the elevator on the third floor. The doors opened and the elevator began to move as the victim entered.

    He told local media that the young man seemed more surprised than worried as the lift began to climb upwards.

    He had not had time to react when he suddenly crashed into the upper part of the elevator door, trapping his upper torso and left leg on the left, while the rest of his body hanging outside.
    Horrible video show oppressed man to death in elevator

    Rescuers rushed to rid the body of the girl, but was pronounced dead at the scene, taking suffocating because their lungs were crushed and he was unable to breathe.

    Huaqiao University President Jia Yimin promised a full investigation into the incident that has shocked the country that has been a number of incidents involving elevators.

    Education authorities responded by committing to carry out safety inspections of all university elevators. In just one month recently there were six serious injuries involving malfunctioning lift five of which ended fatally.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anivaryen trip switch ekak hari fuse box ekak connected athi electricity line ekata Auto off venna ohoma block ekak avama lift eke. Mills vala block unama fuse switches off venava vage.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බං එතන වෙන්නෙ.. Elevator එකේ ඇතුළට එන්නත් කලින් අර මොකක්ද පහලට යන්නෙ..? :oo:

    :P උබ Lift එකක් වැඩ කරන ව්දිය දන්නේ නැද්ද බන්? :rolleyes: lift එකක් කියන්නේ
    එක පැත්තක දොරක් නැති පොඩි කාමරයක්, මේක අධාරකයක් දිගේ ඉහළ පහළ යනවා, ඒක උඩට ගන්නේ උඩ තියෙන රෝද වලින් යවපු දැම්වල් වගේ ශක්තිමත් පටියක් වගේ එකකින්. lift එකේ මේ පොඩි කාමරය නවත්වන හැම තැනකම වගේ තියෙනවා ඒ දොරේ පැත්තටම කපපු තව දොරක අකාරයකම සිදුරක්, දොරක් ගාණටම, ඒකේ තියෙනවා දොරක් වැහෙන ඇරෙන, මේක sensor එකකට සෙට් කරලා තියෙන්නේ, එතකොට දොර ඇරිලා තියෙන කොට කවදාවත් lift එක පහළ /ඉහළ යන්නේ නෑ, දොර වැහුනම තමයි යන්නේ, ඒකත් යන්නේ හිමිහිට. නමුත් මේක ගාල කඩාගෙන වගේ යන්නේ, ඒකත් දොර වැහෙන කම් ඉන්නේ නෑ. මේ lift එක පැහැදිලිවම කැඩිච්ච එකක්, ෂුවර් එකටම sensor එක කැඩිලා ඇති. chinese බඩු නේ අහන්න දෙයක් නෑ. මට හිතෙන්නේ මිනිහගේ ඇට කටු කුඩු වෙන්න ඇති, ඒ වෙලා අභ්‍යන්තර අවයව වලට හානි වෙන්න ඇති, යටින් එහෙම ලේත් ලීක් වෙන්න ඇති, ඒකයි මරණයට හෙතුව කියලා මට හිතෙන්නේ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්ලා, මේ අසරණයා ලිෆ්ට් එක ඇතුලට එනකොටම ලිෆ්ට් එක උඩට යනවා. කැමරාව තියෙන්නෙ ලිෆ්ට් එක ඇතුලෙ. ලිෆ්ට් එක නතර වුනත් ඒ මනුස්සයාව හිර වෙනවා. ඉලඇට කූඩුව කැඩෙන්න ඇති. :( සාමාන්‍යයෙන් ලිෆ්ට් වල සේෆ්ටි මැකැනිසම් තියෙනව දොර වැහුනේ නැත්නම් ලිෆ්ට් එක වැඩ නොකරන. නමුත්, මේ වෙලාවෙ ඒ කිසිදේකින් වැඩක් වෙලා නැහැ වගේ.

    මනුස්සයා මැරෙනකම් කොච්චර දුකක් විඳිනවද? සද්දෙ රෙකෝඩ් වෙලා තිබුන නම් මේකේ තත්වෙ මීටත් අන්තයි. මේ සසර භයානක තැනක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ වගේ දේවල් නිසයි. ඉක්මනට නිවන් දකිමු.
     
    නෑ බං මට හිතාගන්න බැරිව හිටියෙ මොකක්ද වෙන්නෙ කියලා.. ඒකයි අවුල..
    මේ හතර වෙනි පාර බැලුවෙ..:rofl:
    ඒකනේ බං පට්ට ස්පීඩ් යනවනේ ලිෆ්ට් එක..
    මූ පුදුම කරුමක්කාරයෙක් බං..

    :dull: මම ඕක ඉස්සර ඉදලා දැනගෙන හිටියා බන්. නමුත් මම ගොඩක් බය වුනේ lift එකේ දොරට තදවෙයි කියලයි :baffled: මම ඒක නිසා වැඩියේ lift වල යන්නේ නෑ, පඩිපෙළ හොදයි බන් exercise එකටත් එක්ක.:P:P