අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
-ලෝවැඩ සඟරාව
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
-ලෝවැඩ සඟරාව
https://elakiri.com/threads/දානමය-පිංකම්.1975162/#post-26115732කරගන්න පිනක් කියපල්ලකෝ....
"අද අදම මාරයා පැමිණෙතැයි සිතා පින් කළ යුතුය. හෙට මරු නොඑන්නේ දැයි කෙලෙස සිතන්ද? මහාසේනාවක් ඇති මාරයාට කවරනම් කාලය ඇප වෙන්නද? එබැවින් කුසල් කිරීමට කුමක් හෙයින් කම්මැලි වන්නේද?"අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
-ලෝවැඩ සඟරාව