ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සියැට් එකට වඩා නං හොදා.. එළ එළ කියපංකො.
    ඒත් ඉස්සරහා ටයර් එක නං DSI එකේ කට්ටෙ මට ඇල්ලුවෙ නෑ. MRF එකේ තියෙනවා මරු ටයර් එකක්. DSI එකට වඩා 1300ක් විතර ගාන වැඩියි

    මගෙත් ටයර් දෙකම දැන් නම් බඩු හරි..මේ සති අන්තේ දාන්න ඕනේ...ඔරිජිනල් MRF ටියුබ්ලස්‌ ආපු නිසා ඒකම දාන්න බැලුවේ..මොකක්ද බං MRF එකේ මරු ටයර් එක..කට්ට රටාව හොදයිද?බඩා මාමි සම්බන්ද කර ගන්න ඕනේ ටයර් හොයන්න..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17168097 said:

    බඩාට කාලෙ බෝතලයක් දුන්නම කඩවල් ගානේ ගිහිල්ලා ටයර් හොයල දෙයි බයවෙන්න එපා...:rofl:

    හොඳටම රිදෙයි මේකට නම්.:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මහර හන්දියෙ තියෙනවා ටයර් කඩයක්. හන්දියෙ කිව්වට දළුපිටිය පාරෙ පොඩ්ඩක් ඇතුලට එන් නඒනෙ. 50 මීටර් විතර. මතක ඇති නේ තැන :D
    එතන ටයර් ටිකක් ගනං අඩුයි. ගාල හන්දියෙ සදගිරියෙ ගානට වඩා කොහොමත් 300ක් 400ක් අනිවා අඩුයි. ඌ DSI ඒජන්ට්. හැබැයි අනිත් ටයරුත් තියෙනවා. බයික් ටයර් ගැන පොර ටිකක් ගද්දනා. ගිහිං කථා කරලා බලපං.

    නැත්තං යක්කල තියෙන බජාජ් ශෝ රූම් එකේ MRF ලොට් එකක් ඇති. යන්න කලිං කෝල් කරලා බලලා යන්න :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොෂ් පොරවල් ආ... :shocked: ෂුහ්!:rofl:
    මාමා මොනවා නැතත් කන බොන ඒවා සුපිරියටම කරනවා.. :yes:
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බඩාට කාලෙ බෝතලයක් දුන්නම කඩවල් ගානේ ගිහිල්ලා ටයර් හොයල දෙයි බයවෙන්න එපා...:rofl:

    හොඳටම රිදෙයි මේකට නම්.:P

    :frown: කෝ හොට්ටෝ එහෙනම් තොගේ ටයර් හෙව්වට කාලේ බෝතලේ......?? :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මාමා මොනවා නැතත් කන බොන ඒවා සුපිරියටම කරනවා.. :yes:
    4.gif

    :dull: දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක.... :yes:
    එන්ජිමට හොද නෑ කියනවා නේ.
    මං දන්න බුවෙක් ගෑස් කරා. ඌ වැඩි කල් දිව්වෙ නෑ. වෑල් කර වෙලා මොකක්ද කේස් එකක් ආවා. ඊට පස‍්සෙ එන්ජිමේ කේස් එක්ක ඇවිත් ඕවරෝල් පාරක් දැම්මා. ගෑස් කෑලි ටික ගාලෝලා දාලා දැං දුවනවා පෙට්‍රල් ගහලා :rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එන්ජිමට හොද නෑ කියනවා නේ.
    මං දන්න බුවෙක් ගෑස් කරා. ඌ වැඩි කල් දිව්වෙ නෑ. වෑල් කර වෙලා මොකක්ද කේස් එකක් ආවා. ඊට පස‍්සෙ එන්ජිමේ කේස් එක්ක ඇවිත් ඕවරෝල් පාරක් දැම්මා. ගෑස් කෑලි ටික ගාලෝලා දාලා දැං දුවනවා පෙට්‍රල් ගහලා :rofl:

    ගෑස්‌ කරලා පාවිච්චි කරන විදිහක් තියෙනවා :rofl::P නොදන්නා උන් තමයි කෙලොගන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: විදිහ කියාපිය අගේ නොකර...... :angry:
    වාහනේ ස්ටාට් කරනකොට ගෑස් වලින් පෙට්‍රල් වලට මාරු කරන්න ඕනෙ. ටික දුරක් දුවලා තමයි ගෑස් වලට මාරු කරන්න ඕනෙ. නවත්තන්න ටිකකට කලිනුත් ඒකම කරන්න ඕනෙ. ගෑස් හොද වාහනේ ගමනේ යෙදෙන විට භාවිතා කරන්න විතරයි ලු.

    ඉතිං බං ඒ කලත් ගෑස් සිලින්ඩර් එකකුත් බර ගානක් නේ. ඒ ගාන පෙට්‍රල් ම ගහං දිව්වම පාඩුද :dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක.... :yes:

    කරාපිය ගෑස්. වරෙන් අඬාගෙන. බූරු වැඩ කරන්න එපා...:angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...:baffled::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17168735 said:
    අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...:baffled::oo:

    කකුල කඩාගත්ත තව එකෙක් බලන්න යන්න ලෑස්තිවෙයල්ලා..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no: මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා..... :D
    :lol::lol: මේව ඉතින් කාට කියන්නද :lol::lol:

    වාහනේ ස්ටාට් කරනකොට ගෑස් වලින් පෙට්‍රල් වලට මාරු කරන්න ඕනෙ. ටික දුරක් දුවලා තමයි ගෑස් වලට මාරු කරන්න ඕනෙ. නවත්තන්න ටිකකට කලිනුත් ඒකම කරන්න ඕනෙ. ගෑස් හොද වාහනේ ගමනේ යෙදෙන විට භාවිතා කරන්න විතරයි ලු.
    ඉතිං බං ඒ කලත් ගෑස් සිලින්ඩර් එකකුත් බර ගානක් නේ. ඒ ගාන පෙට්‍රල් ම ගහං දිව්වම පාඩුද :dull::baffled:
    දැන් යුනිට්නම් එනව ඔටෝ මාරු වෙන :yes: ඒත් මන් නම් වැඩි කැමැත්තක් නෑ ඕකට.එන්ජිම රත් වෙනව.ඕක ලාබනම් රිලයබල් නම් ඉතින් ජපනම ගෑස් වලින් දුවන්න හදල එවනවනෙ :rolleyes: අර ලාබෙ ඔක්කොම ඉවරයි එන්ජින් රෙපෙයාර් ආවම :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිත් ඊලඟ පාර ගමේ යනකොට පෙරේරා & සන්ස් එකෙන් කනවා..:lol:

    582726962_Perera_%2526_Sons_Logo_-_2222.JPG
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17168735 said:
    අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...:baffled::oo:

    Apith pulsar valin wheel karala photo damu..
    Mamata isslama wheel karala photo ekak danna kiyamu
     
    Status
    Not open for further replies.