ae ara gang wathurata ahu wechcha welawe wenna athi neh ?![]()
mage yaluwek gava hornet ekak thibba chasi 115 u eka tune karala thibba silencer eken wathura ena ganata patta ban
ae ara gang wathurata ahu wechcha welawe wenna athi neh ?![]()
mage yaluwek gava hornet ekak thibba chasi 115 u eka tune karala thibba silencer eken wathura ena ganata patta ban


සියැට් එකට වඩා නං හොදා.. එළ එළ කියපංකො.
ඒත් ඉස්සරහා ටයර් එක නං DSI එකේ කට්ටෙ මට ඇල්ලුවෙ නෑ. MRF එකේ තියෙනවා මරු ටයර් එකක්. DSI එකට වඩා 1300ක් විතර ගාන වැඩියි
ජන්තු අයියා;17168097 said:මගෙත් ටයර් දෙකම දැන් නම් බඩු හරි..මේ සති අන්තේ දාන්න ඕනේ...ඔරිජිනල් MRF ටියුබ්ලස් ආපු නිසා ඒකම දාන්න බැලුවේ..මොකක්ද බං MRF එකේ මරු ටයර් එක..කට්ට රටාව හොදයිද?බඩා මාමි සම්බන්ද කර ගන්න ඕනේ ටයර් හොයන්න..


මහර හන්දියෙ තියෙනවා ටයර් කඩයක්. හන්දියෙ කිව්වට දළුපිටිය පාරෙ පොඩ්ඩක් ඇතුලට එන් නඒනෙ. 50 මීටර් විතර. මතක ඇති නේ තැනජන්තු අයියා;17168097 said:මගෙත් ටයර් දෙකම දැන් නම් බඩු හරි..මේ සති අන්තේ දාන්න ඕනේ...ඔරිජිනල් MRF ටියුබ්ලස් ආපු නිසා ඒකම දාන්න බැලුවේ..මොකක්ද බං MRF එකේ මරු ටයර් එක..කට්ට රටාව හොදයිද?බඩා මාමි සම්බන්ද කර ගන්න ඕනේ ටයර් හොයන්න..


මාමා මොනවා නැතත් කන බොන ඒවා සුපිරියටම කරනවා..පොෂ් පොරවල් ආ...ෂුහ්!
![]()
බඩාට කාලෙ බෝතලයක් දුන්නම කඩවල් ගානේ ගිහිල්ලා ටයර් හොයල දෙයි බයවෙන්න එපා...
හොඳටම රිදෙයි මේකට නම්.![]()
කෝ හොට්ටෝ එහෙනම් තොගේ ටයර් හෙව්වට කාලේ බෝතලේ......?? 
මාමා මොනවා නැතත් කන බොන ඒවා සුපිරියටම කරනවා..![]()
![]()
දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක.... 
එන්ජිමට හොද නෑ කියනවා නේ.දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක....
![]()

එන්ජිමට හොද නෑ කියනවා නේ.
මං දන්න බුවෙක් ගෑස් කරා. ඌ වැඩි කල් දිව්වෙ නෑ. වෑල් කර වෙලා මොකක්ද කේස් එකක් ආවා. ඊට පස්සෙ එන්ජිමේ කේස් එක්ක ඇවිත් ඕවරෝල් පාරක් දැම්මා. ගෑස් කෑලි ටික ගාලෝලා දාලා දැං දුවනවා පෙට්රල් ගහලා![]()

නොදන්නා උන් තමයි කෙලොගන්නේගෑස් කරලා පාවිච්චි කරන විදිහක් තියෙනවානොදන්නා උන් තමයි කෙලොගන්නේ
විදිහ කියාපිය අගේ නොකර...... 
වාහනේ ස්ටාට් කරනකොට ගෑස් වලින් පෙට්රල් වලට මාරු කරන්න ඕනෙ. ටික දුරක් දුවලා තමයි ගෑස් වලට මාරු කරන්න ඕනෙ. නවත්තන්න ටිකකට කලිනුත් ඒකම කරන්න ඕනෙ. ගෑස් හොද වාහනේ ගමනේ යෙදෙන විට භාවිතා කරන්න විතරයි ලු.විදිහ කියාපිය අගේ නොකර......
![]()


ගෑස් කරලා පාවිච්චි කරන විදිහක් තියෙනවානොදන්නා උන් තමයි කෙලොගන්නේ


දැන් අර හූනියම කරේ එල්ලගත්තට පස්සේ; තෙල් ගහනවා ඈරෙන්න වෙන වැඩක් නෑ බං..... එපා වෙලා ඉන්නේ..... ගෑස් කරලා දැම්මොත්; තෙල් ගහනවට වඩා ලාභ වෙයිද.....?? කුප්ප පැටියා දුන්නේ අයිඩියා එක....
![]()




ජන්තු අයියා;17168735 said:අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...![]()

මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා.....
![]()

මේව ඉතින් කාට කියන්නද 

දැන් යුනිට්නම් එනව ඔටෝ මාරු වෙනවාහනේ ස්ටාට් කරනකොට ගෑස් වලින් පෙට්රල් වලට මාරු කරන්න ඕනෙ. ටික දුරක් දුවලා තමයි ගෑස් වලට මාරු කරන්න ඕනෙ. නවත්තන්න ටිකකට කලිනුත් ඒකම කරන්න ඕනෙ. ගෑස් හොද වාහනේ ගමනේ යෙදෙන විට භාවිතා කරන්න විතරයි ලු.
ඉතිං බං ඒ කලත් ගෑස් සිලින්ඩර් එකකුත් බර ගානක් නේ. ඒ ගාන පෙට්රල් ම ගහං දිව්වම පාඩුද![]()
ඒත් මන් නම් වැඩි කැමැත්තක් නෑ ඕකට.එන්ජිම රත් වෙනව.ඕක ලාබනම් රිලයබල් නම් ඉතින් ජපනම ගෑස් වලින් දුවන්න හදල එවනවනෙ
අර ලාබෙ ඔක්කොම ඉවරයි එන්ජින් රෙපෙයාර් ආවම 
ජන්තු අයියා;17168735 said:අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...![]()