කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්නne ban battery eka wada 100%
රීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ
බැට්රි බැහැපුහාමත් ඔහොම රිලේ එක ටික් ටික් ගානව 

කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්නරීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ

![]()
කොල්ලුපිටියේදී ත්‍රොටල් කේබල් එක කඩලා ගියා සිංහලු.කේබල් එක අතින් ඇදගෙන කොහොම හරි මාලිගාවත්තට ආවා.ගලවලා බලද්දී කේබල් එක තියෙනවා.අර ගුන්ඩුවද මොකක්ද කියන එක ප්ලාස්ටික් කෑල්ල කඩලා ගිහින් තියෙන්නේ.
![]()
මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ..![]()
starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු..![]()
දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...![]()
starter clutch එක දැම්මාම හරියයිද ?![]()
relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද![]()
plz හෙල්ප් me මචෝ ...![]()

කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්නරීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ
බැට්රි බැහැපුහාමත් ඔහොම රිලේ එක ටික් ටික් ගානව
![]()

ඕක කොහොමත් ටික් ටික් ගානවා . එන්ගිමේ සද්දෙට ඇහෙන්නේ නැත්තේ.![]()

ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො.![]()
හරි සන්තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා ..![]()

මොකක්ද බන් බයික් එක ?ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො.![]()
හරි සන්තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා ..![]()

ජන්තු අයියා;17172882 said:හරියටම ගිය වෙලාව කියපන් බලන්න, මගේ CCTV එකේ රෙකෝඩින් වලින් උබේ රේස් එක නරබන්න...
දැං පැයක් විතර කලින් නේ.. ගෙදර ඇවිත් ටිකකින් තමා කමෙන්ටේ එක දැම්මෙ. හවස 5-6 කාලය චෙක් කරලා බලපං...
රතු පාට පල්සර් 135 එකක් ඇති. ඩබල් දාලා යන. නොම්බරේ xx එකක්. තව රතු පාට හොන්ඩා ශයින් එකක් ඇති ඒකත් ඩබල් දාලාමටනම් එන්න වෙන්නෑ බන් මාරි බිස්කට් කන්න.![]()
යුරා බඩා කාර් එකේ දාගෙන එයි 

කෙල්ල තරහ උනාද ??
බයික් එකේ රෙක්ටිෆයර් එල කචල් ද ??
ඔයිල් සීල් ගියාද
බැටරිය චාර්ජ වෙන්නේ නැද්ද
තාමත් කෙල්ලෙක් නැද්ද ???
එහෙනම් මෙන්න විසදුම
ඉට්ස් ඕකේ බේබි කියල රෙද්දක් පෙරවන් බුදියගනින් බං . රෙද්ද . වෙන මොකක් කරන්නද

හොදා හොදා පරිස්සමින් පලයන්honda shine බන්![]()
රේස් යන්න එපා කෝකටත් 
ජන්තු අයියා;17172882 said:හරියටම ගිය වෙලාව කියපන් බලන්න, මගේ CCTV එකේ රෙකෝඩින් වලින් උබේ රේස් එක නරබන්න...

ජන්තු අයියා;17172930 said:සුකා......![]()