ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ne ban battery eka wada 100%
    කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්න :yes: රීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ :nerd: බැට්‍රි බැහැපුහාමත් ඔහොම රිලේ එක ටික් ටික් ගානව :yes:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්න :yes: රීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ :nerd: බැට්‍රි බැහැපුහාමත් ඔහොම රිලේ එක ටික් ටික් ගානව :yes:

    okk bro

    thks
     
    • Like
    Reactions: agrmrs

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොල්ලුපිටියේදී ත්‍රොටල් කේබල් එක කඩලා ගියා සිංහලු.කේබල් එක අතින් ඇදගෙන කොහොම හරි මාලිගාවත්තට ආවා.ගලවලා බලද්දී කේබල් එක තියෙනවා.අර ගුන්ඩුවද මොකක්ද කියන එක ප්ලාස්ටික් කෑල්ල කඩලා ගිහින් තියෙන්නේ.
    g2quickturnmotorcyclethrottletubes2010.jpg

    ලොල් ජුන්ඩා කියල ඉල්ලාපන්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ.. :no: :no:

    starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු.. :nerd: :nerd:

    දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...:dull: :dull:

    starter clutch එක දැම්මාම හරියයිද ? :baffled: :baffled:

    relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද :rolleyes: :rolleyes:

    plz හෙල්ප් me මචෝ ... :oo: :oo:

    ක්ලිකර් එකට තමයි ඔය රිලේ එක කියන්නේ 350I :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කෝකටත් වොල්ටේජ් එක චෙක් කරගන්න :yes: රීලේ එකනම් වැඩ වගේ ඔයාගෙ :nerd: බැට්‍රි බැහැපුහාමත් ඔහොම රිලේ එක ටික් ටික් ගානව :yes:

    ඕක කොහොමත් ටික් ටික් ගානවා . එන්ගිමේ සද්දෙට ඇහෙන්නේ නැත්තේ. :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
    එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො. :rofl:
    හරි සන්‍තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා .. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මටනම් එන්න වෙන්නෑ බන් මාරි බිස්කට් කන්න.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
    එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො. :rofl:
    හරි සන්‍තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා .. :lol:

    හරියටම ගිය වෙලාව කියපන් බලන්න, මගේ CCTV එකේ රෙකෝඩින් වලින් උබේ රේස් එක නරබන්න...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
    එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො. :rofl:
    හරි සන්‍තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා .. :lol:
    මොකක්ද බන් බයික් එක ? :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17172882 said:
    හරියටම ගිය වෙලාව කියපන් බලන්න, මගේ CCTV එකේ රෙකෝඩින් වලින් උබේ රේස් එක නරබන්න...
    :rofl: දැං පැයක් විතර කලින් නේ.. ගෙදර ඇවිත් ටිකකින් තමා කමෙන්ටේ එක දැම්මෙ. හවස 5-6 කාලය චෙක් කරලා බලපං... :yes: රතු පාට පල්සර් 135 එකක් ඇති. ඩබල් දාලා යන. නොම්බරේ xx එකක්. තව රතු පාට හොන්ඩා ශයින් එකක් ඇති ඒකත් ඩබල් දාලා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    කෙල්ල තරහ උනාද ??
    බයික් එකේ රෙක්ටිෆයර් එල කචල් ද ??
    ඔයිල් සීල් ගියාද
    බැටරිය චාර්ජ වෙන්නේ නැද්ද
    තාමත් කෙල්ලෙක් නැද්ද ???

    එහෙනම් මෙන්න විසදුම

    ඉට්ස් ඕකේ බේබි කියල රෙද්දක් පෙරවන් බුදියගනින් බං . රෙද්ද . වෙන මොකක් කරන්නද
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෙල්ල තරහ උනාද ??
    බයික් එකේ රෙක්ටිෆයර් එල කචල් ද ??
    ඔයිල් සීල් ගියාද
    බැටරිය චාර්ජ වෙන්නේ නැද්ද
    තාමත් කෙල්ලෙක් නැද්ද ???

    එහෙනම් මෙන්න විසදුම

    ඉට්ස් ඕකේ බේබි කියල රෙද්දක් පෙරවන් බුදියගනින් බං . රෙද්ද . වෙන මොකක් කරන්නද

    සුකා......:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17172882 said:
    හරියටම ගිය වෙලාව කියපන් බලන්න, මගේ CCTV එකේ රෙකෝඩින් වලින් උබේ රේස් එක නරබන්න...

    :rofl::rofl::P:P

    naya mattu
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17172930 said:
    සුකා......:rofl:

    නොදකින් මූට රෙක්ටිෆයර් ගැනයි බැට්‍රි ගැනයි කියලා කියලාම කීබෝඩ් එකත් ගෙවිලා සිංහලු..:frown:

    ඕකගෙ රෙක්ටිෆයර් ගිහින්නෑ බැට්‍රියට කෙලවෙලා තියෙන්නේ.. ඔහොම දුවලා ඊලඟපාර අඬාගෙන එයි CDI හොයල දීපන් කියලා..:rofl:
     
    Status
    Not open for further replies.