ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: දැං පැයක් විතර කලින් නේ.. ගෙදර ඇවිත් ටිකකින් තමා කමෙන්ටේ එක දැම්මෙ. හවස 5-6 කාලය චෙක් කරලා බලපං... :yes: රතු පාට පල්සර් 135 එකක් ඇති. ඩබල් දාලා යන. නොම්බරේ xx එකක්. තව රතු පාට හොන්ඩා ශයින් එකක් ඇති ඒකත් ඩබල් දාලා

    මේ පට්ට ට්‍රැෆික් එක අස්සේ රේස් යන්න එපෝ...බුදු අම්මේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    නොදකින් මූට රෙක්ටිෆයර් ගැනයි බැට්‍රි ගැනයි කියලා කියලාම කීබෝඩ් එකත් ගෙවිලා සිංහලු..:frown:

    ඕකගෙ රෙක්ටිෆයර් ගිහින්නෑ බැට්‍රියට කෙලවෙලා තියෙන්නේ.. ඔහොම දුවලා ඊලඟපාර අඬාගෙන එයි CDI හොයල දීපන් කියලා..:rofl:

    මමත් මුට කිබොඩ් කැඩෙනකන් රෙක්ටිෆයර් ගැන උගැන්නුවා. සිරාවට බැටරි කේස් එකක්ද තියෙන්නෙ ? :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මම හිතුවෙ පොර බැට්‍රිය චාර්ජ් එහෙම කරල බලල මේ කියවන්නෙ කියල
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නොදකින් මූට රෙක්ටිෆයර් ගැනයි බැට්‍රි ගැනයි කියලා කියලාම කීබෝඩ් එකත් ගෙවිලා සිංහලු..:frown:

    ඕකගෙ රෙක්ටිෆයර් ගිහින්නෑ බැට්‍රියට කෙලවෙලා තියෙන්නේ.. ඔහොම දුවලා ඊලඟපාර අඬාගෙන එයි CDI හොයල දීපන් කියලා..:rofl:

    ලෙඩේ බැටරියේ නම් ඔන්න බලපන් ඕකා මුළු බයික් එකේම කෑලි මාරු කරයි බැටරිය හැර...:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් මුට කිබොඩ් කැඩෙනකන් රෙක්ටිෆයර් ගැන උගැන්නුවා. සිරාවට බැටරි කේස් එකක්ද තියෙන්නෙ ? :lol:

    ඔව් බන් මං හිතන්නේ..

    මූ කිව්වේ ස්ටාර්ට් එකේ තියෙද්දි 12.7ක් විතර පෙන්නනව කියලා වෝල්ටේජ් එක. අයිඩ්ල් එකේදි ඔය. එන්ජිමඕෆ් කලාම බහිනව කිව්ව වෝල්ටේජ් එක බැට්‍රියේ.. 10 9 වීගෙන යනවා කිව්වේ. චාජ් එක අල්ලන්නෙ නැතුව ඇති බන්. ඌම කියනව බැට්‍රිය නන්නත්තාරලු.

    අනේමංදා මූට කොච්ච්චර කිව්වත් එකක්වත් කරල බලන්නෑ ෂුවර් නෑ කිය කිය ඉන්නවා..

    මුගේ රෙක්ටිෆයර් එක යයි බැට්‍රිය සවුත්තුනම්. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔව් බන් මං හිතන්නේ..

    මූ කිව්වේ ස්ටාර්ට් එකේ තියෙද්දි 12.7ක් විතර පෙන්නනව කියලා වෝල්ටේජ් එක. අයිඩ්ල් එකේදි ඔය. එන්ජිමඕෆ් කලාම බහිනව කිව්ව වෝල්ටේජ් එක බැට්‍රියේ.. 10 9 වීගෙන යනවා කිව්වේ. චාජ් එක අල්ලන්නෙ නැතුව ඇති බන්. ඌම කියනව බැට්‍රිය නන්නත්තාරලු.

    අනේමංදා මූට කොච්ච්චර කිව්වත් එකක්වත් කරල බලන්නෑ ෂුවර් නෑ කිය කිය ඉන්නවා..

    මුගේ රෙක්ටිෆයර් එක යයි බැට්‍රිය සවුත්තුනම්. :dull:

    :lol: 12.7 ස්ටාට් එකේ එනව නම් වෙන මොනවද මූ මේ බලන්නෙ බැට්‍රියක් Rs3500 :rolleyes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: 12.7 ස්ටාට් එකේ එනව නම් වෙන මොනවද මූ මේ බලන්නෙ බැට්‍රියක් Rs3500 :rolleyes::rofl:

    ජන්තු අයිය කිව්ව වගේ ඕකා මුලු බයික් එකේම කෑලි මාරු කරනවා බැට්‍රිය ඇර.:P

    ඕකා කෝකටත් බැට්‍රිය චාජ් එක අල්ලන්නෙ නැද්ද කියල බලව ගත්තොත් හොඳයි. අපිව කන්න හදයි නැත්නම්.. තැපෑලෙන් පීනන්න උගන්නල ගිලුනොත් මොකෝ බොල කරන්නේ..:rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නොදකින් මූට රෙක්ටිෆයර් ගැනයි බැට්‍රි ගැනයි කියලා කියලාම කීබෝඩ් එකත් ගෙවිලා සිංහලු..:frown:

    ඕකගෙ රෙක්ටිෆයර් ගිහින්නෑ බැට්‍රියට කෙලවෙලා තියෙන්නේ.. ඔහොම දුවලා ඊලඟපාර අඬාගෙන එයි CDI හොයල දීපන් කියලා..:rofl:

    අන්න සුකා FB එකේ කෙල්ලෙක් නැ කියල අඩනවා.:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17172986 said:
    මේ පට්ට ට්‍රැෆික් එක අස්සේ රේස් යන්න එපෝ...බුදු අම්මේ...
    ට්‍රැපින් එක අස්සෙ මොන රේස් ද බං. :no:එපා වෙනවා නේ මේ ටිකේ කිරිබත්ගොඩ පහු කරනකං..
    :angry::angry:
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17173087 said:
    :rofl:..ඈ ....ඇයි හිටපු නැන්දට මොකෝ දන්නේ නෑ උනේ....
    හොද ජේඩ් එකක් හම්බුනාද මාමේ...?
    ඉක්මන් එකේ අළුතින් දාපුවා සෙට් වෙන් නැද්ද ? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරන්න කැම්පස් එක ඉස්සරහට ගියා සිංහලු.
    එනකොට පල්සර් 135 එකක් ගේමටම එනවා. මං පාඩුවෙ 60කට විතර ආවෙ. ඌට යන්න ඇරලා මාත් අල්ලලා බැලුවා. කිරිබත්ගොඩ ට්‍රැපික් අස්සෙ ගානට ඇවිත් ගාල හන්දිය පැන්නා විතරයි එක දිගට 100ට විතර ආවා. ඌට මාව අල්ලන්න බැරි උනා කියහංකො. :rofl:
    හරි සන්‍තෝසයි කාලෙකට පස්සෙ රේස් එකක් ගියා .. :lol:

    :frown: මේ ඕන් දැන්ම කිව්වා.... මේ දවස් වල නම්; මම මලත් මට එන්න වෙන්නේ නෑ..... කකුලේ තුවාල තියෙද්දි හොද නෑ නේ...... :dull::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මේ ඕන් දැන්ම කිව්වා.... මේ දවස් වල නම්; මම මලත් මට එන්න වෙන්නේ නෑ..... කකුලේ තුවාල තියෙද්දි හොද නෑ නේ...... :dull::baffled:
    :nerd: :dull: එහෙම කරන්න එපා අයියා...
    ඔයාට කියලා තමා ගුණ කථනයක් කරගන්න ඉන්නෙ
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17173007 said:
    ලෙඩේ බැටරියේ නම් ඔන්න බලපන් ඕකා මුළු බයික් එකේම කෑලි මාරු කරයි බැටරිය හැර...:rofl:

    :rofl: දකුණු පලාතේ එකෙක්නේ..... කපටියි මහ එකා වගේම.... ඒ උනාට මෝඩයි....... :lol: දැන් නම් හොදටම රිදෙයි..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: දකුණු පලාතේ එකෙක්නේ..... කපටියි මහ එකා වගේම.... ඒ උනාට මෝඩයි....... :lol: දැන් නම් හොදටම රිදෙයි..... :P
    කැතම කට් එකක් ඕයි.. උදාහරණෙට ගත්තෙත් මරු මිනිහව :dull::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    සුයන්නෙක්™ එක්ක FB එකේ චැට් කරල මට නිකන් අවුල් වගේ :dull::dull::dull: :oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :nerd: :dull: එහෙම කරන්න එපා අයියා...
    ඔයාට කියලා තමා ගුණ කථනයක් කරගන්න ඉන්නෙ
    2.gif

    :frown: හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක..... :( :dull:

    අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්‍රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)( :angry: තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා...... :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :frown: හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක..... :( :dull:

    අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්‍රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)( :angry: තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා...... :angry:

    ගිය සතියේ මමත් ටුක් ටුක් මල්ලි කෙනෙක්ට පින් සිද්ද වෙන්න පත බෑවුනා. ඒ ගොබිල දැම්ම මහ පාරට එක පාර, දාලා මේක ආයෙත් මහ පාර මැද නැවත්තුවා. මම උගේ පස්සෙ කෙලින්ම ගිහින් වැදුන. උට ගුටි දෙන්න බෑ මම උගේ පස්සෙන් වැද්දුවා වගේ සීන් එක පේන්න තිබ්බෙ..සක්කිලි බල්ලො ටිකක් මේ ටුක්ටුක් කාරයො නම් :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: දකුණු පලාතේ එකෙක්නේ..... කපටියි මහ එකා වගේම.... ඒ උනාට මෝඩයි....... :lol: දැන් නම් හොදටම රිදෙයි..... :P

    මම දන්න මාතර එකෙක් ඉන්නවා උ කියන කතා වලට මට වහ කන්න තරම් හිනා

    1. hp accemble කරන branch එකක් මාතර තියනවා ලු
    2. u ban hena kapati apita kelavenakam balan inne
    3. Maratha town eke identy nathuwa katath athul venna ba lu

    kathama seen eka thama mama uva bike eke dagena giya sunday bamba idala moratu ava ra 11 ta vithara mama 90 vata allagena ava mu baya vela, mama kiuwa dan hi speed alanne na eka nisa pasnayak na kiyala, mu kiyapi mathara nam speed limit gahala thiyenne ehe alannava kiyala..

    mama hina vela hadle eka atha harala uge pathha balan kiuwa mathara lankave kallak nameyi da kiyala ahuwa, low eka ratama balapanava kiyala kiuwa, uta patta nondiya
     
    Status
    Not open for further replies.