හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක.....
![]()
![]()
අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)(තව පොඩ්ඩෙන් පල්සරේ ත්රී වීල් එක ඈතුලේ........ ප්රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා......
![]()
අපෝ සේදවත්තේ මදාවි ත්රිවිල් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ..මට නම් පෙන්නන්න බෑ..උන් එක්ක හැප්පෙන්න බටි නිසා කටයි *කයි වහගෙන එනවා..

හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක.....






