ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක..... :( :dull:

    අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්‍රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)( :angry: තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා...... :angry:
    හෙමින් යන්නං අයියාහ්. පාඩුවෙ යද්දි මුං තමා අපිව කුලප්පු කරන්නෙ අයියාහ්. ආයෙ එහෙම යන්නෑ අයියාහ්... ඔව්.. :dull:

    ඉතිං යකො ගේම ඉල්ලලා නොම්බරේ බලං ඇවිත් ඩිෆෙන්ස් එකට දෙන්න එපැයි. බඩ වේලුනත් කථා කරන තැන. ඕක කජ්ජක්ද උඹට
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්න මාතර එකෙක් ඉන්නවා උ කියන කතා වලට මට වහ කන්න තරම් හිනා

    1. hp accemble කරන branch එකක් මාතර තියනවා ලු
    2. u ban hena kapati apita kelavenakam balan inne
    3. Maratha town eke identy nathuwa katath athul venna ba lu

    kathama seen eka thama mama uva bike eke dagena giya sunday bamba idala moratu ava ra 11 ta vithara mama 90 vata allagena ava mu baya vela, mama kiuwa dan hi speed alanne na eka nisa pasnayak na kiyala, mu kiyapi mathara nam speed limit gahala thiyenne ehe alannava kiyala..

    mama hina vela hadle eka atha harala uge pathha balan kiuwa mathara lankave kallak nameyi da kiyala ahuwa, low eka ratama balapanava kiyala kiuwa, uta patta nondiya

    :rofl::rofl::rofl: එච් පී ඇසෙම්බල් කරනවා මාතර :rofl::rofl: හැබැයි කියන්නත් බෑ.. දැං දකුණ තියෙන‍්නෙ ලංකාවෙ නෙවේලු.. ලංකාව තියෙන්නෙ දකුනෙ ලු නේ :baffled:
    හැන්ඩ්ල් එක අත ඇරලා උගෙ පැත්ත බලලා :baffled::dull: යකෝ පරිස්සමෙන් පැදපං ඕක :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :rofl::rofl::rofl: එච් පී ඇසෙම්බල් කරනවා මාතර :rofl::rofl: හැබැයි කියන්නත් බෑ.. දැං දකුණ තියෙන‍්නෙ ලංකාවෙ නෙවේලු.. ලංකාව තියෙන්නෙ දකුනෙ ලු නේ :baffled:
    හැන්ඩ්ල් එක අත ඇරලා උගෙ පැත්ත බලලා :baffled::dull: යකෝ පරිස්සමෙන් පැදපං ඕක :dull:

    උව බය කරන්න හැන්ඩ්ල් එක අත ඇරලා උගේ පැත්ත බැලුවේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :rofl::rofl::rofl: එච් පී ඇසෙම්බල් කරනවා මාතර :rofl::rofl: හැබැයි කියන්නත් බෑ.. දැං දකුණ තියෙන‍්නෙ ලංකාවෙ නෙවේලු.. ලංකාව තියෙන්නෙ දකුනෙ ලු නේ :baffled:
    හැන්ඩ්ල් එක අත ඇරලා උගෙ පැත්ත බලලා :baffled::dull: යකෝ පරිස්සමෙන් පැදපං ඕක :dull:

    දකුන මොකක්ද :rolleyes: .. ඒ ලගදි එයා පොට් එකක් හදල වරායක් හදල කරන්ට් දුන්නෙ නැත්තන් ඔය පැත්තෙ ඉස්සර සෝමාලියාව වගේනෙ. අනික අප්‍රිකාවටත් කිට්ටුයිනෙ :rofl::rofl::P රිදෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හෙමින් යන්නං අයියාහ්. පාඩුවෙ යද්දි මුං තමා අපිව කුලප්පු කරන්නෙ අයියාහ්. ආයෙ එහෙම යන්නෑ අයියාහ්... ඔව්.. :dull:

    ඉතිං යකො ගේම ඉල්ලලා නොම්බරේ බලං ඇවිත් ඩිෆෙන්ස් එකට දෙන්න එපැයි. බඩ වේලුනත් කථා කරන තැන. ඕක කජ්ජක්ද උඹට
    4.gif

    :frown: FZ කාරයොත් හරි ආසයි පල්සර් එක්ක ගේම ඉල්ලන්න...... අනේ මට කහනවයෑ...... උන්ට ජීවිත ආසාව නැති උනාට මම මක් කරන්නද කියලා මගේ පාඩුවේ මම යනවා...... :D

    ඩිෆෙන්ස් එකට හැම හුට්ටම කියන්න බෑ බං..... ෆෝන් එකේ සිම් එකටත් ඩිෆෙන්ස් / බස් එකෙන් හෝල්ට් එකෙන් පිට නවත්තලා දඩ කොලේටත් ඩිෆෙන්ස් / මගේ බයික් එකේ ලයිට් වලට ඈල්ලුවහමත් ඩිෆෙන්ස් / කොහේ හරි බස් එකක් වද්ද ගත්තහමත් ඩිෆෙන්ස්..... ඩිෆෙන්ස් එකට කියලා ඔහොමත් වද කරතැහැකියෑ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගිය සතියේ මමත් ටුක් ටුක් මල්ලි කෙනෙක්ට පින් සිද්ද වෙන්න පත බෑවුනා. ඒ ගොබිල දැම්ම මහ පාරට එක පාර, දාලා මේක ආයෙත් මහ පාර මැද නැවත්තුවා. මම උගේ පස්සෙ කෙලින්ම ගිහින් වැදුන. උට ගුටි දෙන්න බෑ මම උගේ පස්සෙන් වැද්දුවා වගේ සීන් එක පේන්න තිබ්බෙ..සක්කිලි බල්ලො ටිකක් මේ ටුක්ටුක් කාරයො නම් :angry:

    :dull: කතා කරලා වැඩක් නෑ..... මූට සයිඩ් කණ්නාඩිම එක පැත්තක 3ක්.... ත්‍රී වීල් එකට එන එකයි / අර උන් හයි කරන ලොකු කණ්නාඩියයි..... තව අර අවලං කණ්නාඩියකුයි තුනක් තිබිලත්; ඔහේ දකුණට හැරෙව්වා.... තව පොඩ්ඩෙන් හරිදු පාට් 2 තමා..... :dull: ගොන් @$*@(@)$ වට හැම නියන් කාලෙකම වතුව හම්බවෙන්න ඕනා...... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඌ නං කපටියි වගේම හොදට මොලේ තියෙනවා. පොඩ්ඩක් වත් මෝඩ නෑ :no::dull:
    අයියෝ බස් දෙක
    2.gif

    :frown::frown: ඔව් ඔව් උගේ නෑයෙකුත් කියෝ කියෝ යනවලු බස් දෙක ගැන..... ඒවා හදේ තමා ඉතින්...... :angry:

    බස් කිව්වහම මතක් උනේ..... හෙට සර්විස් දානවා.... කාර් එක සර්විස් කරාද.....?? කරනවා නම් වරෝ..... පට්ටම සර්විස් එක.... ගානත් සාධාරණයි...... :yes:

    FB-15 ත් සර්විස් කරනවා...... දුවලා තියෙන්නේ 3000Km.... Oil ස්ලජ් වෙලාද දන්නේ නැති නිසා සර්විස් කරන්නේ..... :lol: :P :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුයන්නෙක්™ එක්ක FB එකේ චැට් කරල මට නිකන් අවුල් වගේ :dull::dull::dull: :oo::baffled:

    මටත් මෝල් වගේ ඕයි. :baffled:යන්නේ නෑ පැත්ත පලාතක මූට අහුවෙයි කියලා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දකුණු පලාතේ එකෙක්නේ..... කපටියි මහ එකා වගේම.... ඒ උනාට මෝඩයි....... :lol: දැන් නම් හොදටම රිදෙයි..... :P

    හයියෝ සල්ලි. සුකා අහවල් එක හපාගෙන ලිඳේ පනී වගේ...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;17174265 said:
    DR 250 එක ගැන කවුරුහරි පින්වතෙක් කුප්පියක් දාන්නකෝ :eek:

    ස්පීඩ් මලයා තමා අල්ලගන්න වෙන්නේ... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ස්පීඩ් මලයා තමා අල්ලගන්න වෙන්නේ... :yes:

    මම දන්නෙ නෑ මචන්. දන්න විදියට නම් පාට්ස් ටිකක් අඩුයි සහ ගනන් honda සහ yamaha වලට වඩා. ඒක හින්ද තමා ටිකක් ගනන් අඩු. හැබැයි tdi110ත් කිව්ව විදියට මම හිතන්නෙ බයික් එක හොදයි. :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    F1 formula brake light for Discover 125 ST :P

    බ්රේක් ගහනකොට විතරක් වැඩ කරන විදිහට සෙට් කලේ.
    සාමාන්‍ය විදිහට පාර්කින් වලට පත්තුවෙලා තියෙනවා.බ්රේක් ගහනකොට ස්ට්‍රොබ් වෙනවා.

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    F1 formula brake light for Discover 125 ST :P

    බ්රේක් ගහනකොට විතරක් වැඩ කරන විදිහට සෙට් කලේ.
    සාමාන්‍ය විදිහට පාර්කින් වලට පත්තුවෙලා තියෙනවා.බ්රේක් ගහනකොට ස්ට්‍රොබ් වෙනවා.

    අඩේ අප්පා..මාත් ඔය වැඩේ කරන්න ඉන්නේ...1000 ද ගත්තේ ලයිට් එක?
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ..

    starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු..

    දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...

    starter clutch එක දැම්මාම හරියයිද ?

    relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද

    plz හෙල්ප් me මචෝ ...

    mekata hari utharayak deepanko machan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දකුන මොකක්ද :rolleyes: .. ඒ ලගදි එයා පොට් එකක් හදල වරායක් හදල කරන්ට් දුන්නෙ නැත්තන් ඔය පැත්තෙ ඉස්සර සෝමාලියාව වගේනෙ. අනික අප්‍රිකාවටත් කිට්ටුයිනෙ :rofl::rofl::P රිදෙයි
    :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: FZ කාරයොත් හරි ආසයි පල්සර් එක්ක ගේම ඉල්ලන්න...... අනේ මට කහනවයෑ...... උන්ට ජීවිත ආසාව නැති උනාට මම මක් කරන්නද කියලා මගේ පාඩුවේ මම යනවා...... :D

    ඩිෆෙන්ස් එකට හැම හුට්ටම කියන්න බෑ බං..... ෆෝන් එකේ සිම් එකටත් ඩිෆෙන්ස් / බස් එකෙන් හෝල්ට් එකෙන් පිට නවත්තලා දඩ කොලේටත් ඩිෆෙන්ස් / මගේ බයික් එකේ ලයිට් වලට ඈල්ලුවහමත් ඩිෆෙන්ස් / කොහේ හරි බස් එකක් වද්ද ගත්තහමත් ඩිෆෙන්ස්..... ඩිෆෙන්ස් එකට කියලා ඔහොමත් වද කරතැහැකියෑ...... :dull:
    නැන්දා පාට් එකක් දැම්මමත් ඩිෆේන්ස් ගියා නං බඩුම තමා.. :dull:
    4.gif
     
    Status
    Not open for further replies.