හෙමින් යන්නං අයියාහ්. පාඩුවෙ යද්දි මුං තමා අපිව කුලප්පු කරන්නෙ අයියාහ්. ආයෙ එහෙම යන්නෑ අයියාහ්... ඔව්..හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක.....
![]()
![]()
අද මම සේදවත්තේ ලේලන්ඩ් එකට ගිහින් එනකොට; යස අගේට මගේ ඉස්සරහින් ගිය ත්‍රී වීල් එක; ටික ටික වමට අයින් කරලා; එක පාරට දකුණට කැපුවා කියාහන්කෝ..... උගේ @&$^@&^@$*&$@)(*@^$&&)(#*$()&&#(*&(*#)(තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා......
![]()

ඉතිං යකො ගේම ඉල්ලලා නොම්බරේ බලං ඇවිත් ඩිෆෙන්ස් එකට දෙන්න එපැයි. බඩ වේලුනත් කථා කරන තැන. ඕක කජ්ජක්ද උඹට
හෙමින් පල.... පේනවනේ එකෙක් විදින දුක.....
තව පොඩ්ඩෙන් පල්සරේ ත්‍රී වීල් එක ඈතුලේ........ ප්‍රදේසේ හරි නැති නිසා; ඌට හිතින් බැන බැන ආවා...... 


.. ඒ ලගදි එයා පොට් එකක් හදල වරායක් හදල කරන්ට් දුන්නෙ නැත්තන් ඔය පැත්තෙ ඉස්සර සෝමාලියාව වගේනෙ. අනික අප්‍රිකාවටත් කිට්ටුයිනෙ
රිදෙයි

