Honda Vezel Hybrid ගැන A to Z

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ඩ්‍රීම් වෙහිකල් එක...... පට්ට අෆ්ෆා...... එකම එක සැරයක් පදින්න චාන්ස් එකක් හම්බුනා Z ග්‍රේඩ් එකක්...... පිස්සු හැදෙනවා හිටගෙනම.......
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මගේ ඩ්‍රීම් වෙහිකල් එක...... පට්ට අෆ්ෆා...... එකම එක සැරයක් පදින්න චාන්ස් එකක් හම්බුනා Z ග්‍රේඩ් එකක්...... පිස්සු හැදෙනවා හිටගෙනම.......

    hitagena drive karanna amaru nadda ?? :rofl:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    machan la meka 260000 yen auction giya gold badge eka japan wala 6km millage. mama eeye gaththa mage yaluwekta online auction ekakin tax eka 1.7 mil wadinawa kiwa. 5.4 wage weddi ei. tawa 3 weeks walin enawa auwana photos dannam wistarath ekka.

    machan gold badge kyala model1k enne na.. eka api hadaagaththu ekak..;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    machan gold badge kyala model1k enne na.. eka api hadaagaththu ekak..;)

    :yes::yes::yes:

    අපි හදාගත්තු එකක්ම නෙවෙයි....... විකුණන අයියලා ගන්න එවුන්ව අන්දවලා වැඩිපුර ගානක් කඩාගන්න කරන කපටිකමක් ඔය........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක මොකද්ද මලයා , බලහන් මට වුන දේ
    මම ඊයේ ගත්තා එකෙක්ගෙන් කාර එකක්
    ඌ එක වික්කේ උගේ ගැනිට වෙසල් ඉසඩ් එකක් අරන් දෙන්න , ටැක්ස් එක ගෙවන්න මේක වික්කේ
    ඇඩෙනවා බන් .... :dull:
    ගෑනිටත් වෙසල්
    අපිට විසිල්...
    ඇඩෙනවා තනි ඇහැට :dull::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෑනිටත් වෙසල්
    අපිට විසිල්...
    ඇඩෙනවා තනි ඇහැට :dull::baffled:

    උඹට නිකමට වගේ හිතෙන්නේ එහෙම නැතිද ඌ ඒ ටැක්ස් ගෙවන්න විකුනපු කාර් එක අපේ රොබින් අයියා කොහොම ගන්න ඇතිද කියලා......... :rolleyes::rolleyes::rofl::P